IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ලක්ෂ 75ක විදෙස්මත්පැන් තිඹිරිගස්යායෙන් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කොළඹ 5 තිඹිරි ගස්යාය ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ නිවෙස් හිමිකරු වන  කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව කොළඹ නගරයේ සුරා බදු කාර්යාලය කියයි.

එම සැකකරු  සමග  විවිධ විදේශීය මත්පැන් බෝතල් 337 ක් සුරා බදු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

බදු සතියට සමගාමීව  සුරා බදු කොමසාරිස් ජනරාල් උදය කුමාර නියෝග මත බස්නාහිර පළාත් සහකාර සුරා බදු කොමසාරි ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ නගරයේ සුරා බඳු කාර්යාලයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත

.සුරාබදු කෝප්‍රල් (725) ධනංජය පුෂ්ප කුමාර මහතාවෙත ලද තොරතුරක් අනුව ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවස පිටුපසට වන්නට පිහිටි ගබඩා කාමරයක තුළ මෙම මත්පැන් තොගය ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබියදි සුරා බදු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත

 



අදහස් (3)

ලක්ෂ 75ක විදෙස්මත්පැන් තිඹිරිගස්යායෙන් අල්ලයි

සමන් - ඕමානය Wednesday, 04 June 2025 09:50 PM

මගේ දැනුමේ විදිහට, සුරාබදු නීති රෙගුලාසි අනුව, බලපත්‍රයක් රහිතව මත්පැන් ප්‍රවාහනය (බෝතල් දෙකකට වැඩි) තහනම්. ඒ වගේම, බලපත්‍ර රහිතව මත්පැන් අලෙවිය තහනම්. නමුත්, තම පරිභෝජනය සඳහා නිවසේ මත්පැන් ගබඩා කරගෙන තැබීමට නීතියෙන් තහනමක් නෑ. මේ පිළිබඳව හොඳින් දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කළහොත් යහපති...

:       0       0

maalaka Thursday, 05 June 2025 07:10 AM

මේ විදිහට කළු සල්ලි හම්බ කරලා ලෝකයට පේන්න උජාරුවට ජීවත් වෙන අය කොළඹ සමාජයේ පිරිලා.

:       0       0

prasanna Saturday, 07 June 2025 04:14 PM

මේවා බලපාන නීති දැන් හදන්නේ පැලවත්තේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 420 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 125 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 803 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site