IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


ලක්ෂ 50ක රට සල්ලි පස්ස පැත්තෙන් එළියට

රුපියල් ලක්ෂ 50ක රට සල්ලි සිරුරේ සඟවාගෙන කටුනායක ගුවන්තොටින් සිංගප්පූරුවට යාමට ආ ඉන්දියානු ජාතිකයකු(49) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ගුවන්තොට වැසිකිළියේදී මුදල් එළියට ගෙන ඇත. ඇමරිකා හා සිංගපූර් ඩොලර්, ස්විස් ෆ්රෑන්ක් සහ යුරෝ මෙලෙස සඟවාගෙන යන්නට තැත් කළ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු ගුවන්තොට රේගුව බාරයට පත්කැරිණි.



අදහස් (0)

ලක්ෂ 50ක රට සල්ලි පස්ස පැත්තෙන් එළියට

මොහාන්-rome italy Thursday, 03 May 2012 06:00 PM

අපෝ මේවා අහන කොට සල්ලි එපා වෙනවා

:       0       0

කේ.කේ. Thursday, 03 May 2012 09:13 PM

ඔය පැත්ත ඔච්චරම විශාලද බොලේ.....

:       0       0

මොනිකා Friday, 04 May 2012 12:48 AM

කෑමට කොළ නැති නිසා සල්ලි කොළ හරි කන්න ඇති...

:       0       0

මරුවින් Thursday, 03 May 2012 09:35 AM

මෙයා ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන වගේ

:       0       0

පැට්‍රික් Thursday, 03 May 2012 09:36 AM

සල්ලි වැඩි වෙලා වාගේ. කෑමට ගන්නෙත් සල්ලිද?

:       0       0

අලිබබා Thursday, 03 May 2012 01:06 PM

හපෝ ඔය විදිහට ගුද මාර්ගය අධෝ මාර්ගය කරගන්න එපා ළමයිනේ.

:       0       0

ටී.එස්. Friday, 04 May 2012 11:22 AM

අම්මෝ ලක්ෂ පනහක් රෝල් කලාම උනත් සෑහෙන මහත ඇතිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2014 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 633 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 712 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site