ඇල්පිටිය ඇල්ලේ කඩයක් අද අලුයම ගිනි තබා රුපියල් ලක්ෂ 50ක පමණ හානියක් සිදු කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පෙට්‍රල් වත්කර කඩය ගිනි තබන්නට ඇතැයි කියන සාක්කි ද සොයාගෙන තිබේ.
කඩයට පෙර දින රුපියල් ලක්ෂ 50ක පමණ බඩු ගෙනා බව ද පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
395
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 50ක බඩු සමග කඩේ ගිනිගනී
කුමාර් (ගල්ෆ්) Monday, 12 October 2015 08:14 AM
මේක එකත් එකටම මවාපාපු ඉන්සුවරන්ස් මගඩියක් වගෙයි (බ)
ගෞරියෙල් Monday, 12 October 2015 12:59 PM
දෙවියනේ! ලක්ෂ 50ක් කියන්නේ කජු ඇටද? කොස් ඇටද? (නි)
ප්‍රභාත් කුලතුංග Monday, 12 October 2015 01:22 PM
කඩේ තියෙන්න ඇත්තේ ලුණු, සීනි සහ පොල්තෙල්. (ර)