IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 46 ක රට සල්ලි අල්ලයි

රුපියල් හතලිස් හය  ලක්ෂ  තිස් හතර දහස් එකසිය අනු හතක් වටිනා විදේශ මුදල් තොගයක් රැගෙන ඩුබායි බලා  යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරුවෝ කොළඹ හා කොලොන්නාව යන ප්‍රදේශ වල  පදිංචි ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ ව්‍යාපාරිකයෝ වෙති.

ඇමරිකානු ඩොලර් 4900 ක්, සෞදි රියාල් 113,000  ගමන් මලුවල සගවාගෙන යන්නට ඔවුහු උත්සහ දරා ඇත.

එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 653 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට මොවුහු පැමිණ ඇත.

මේ පිළිබඳ විවර්ශන කටයුතු රේගු අධිකාරීවරන් වන  අජිත් ගලහිටියාව, එච්.එම්.ආර්.ඩබ්ලිව් නිවුන් හැල්ල, සහකාර රේගු අධිකාරීවරුන් වන සාගර කුමාර, කුෂාන් ගුණවර්ධන, සමිත ප්‍රේමතිලක, හේමන්ත කරුණාතිලක, ශෂික කුමාරසිංහ, තුෂාර පෙරේරා, සඳුනි මැඩොන්සා යන නිලධාරීහු සිදු කරති.

මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතා විසින් සිදු කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

ලක්ෂ 46 ක රට සල්ලි අල්ලයි

ජයසෝම වෙල්ලම්පිටිය Saturday, 08 November 2014 12:34 PM

වැරදී විදියට රටින් පිට කරන සෑම මුදලක්ම රාජසන්තක කරන්න ඕනේ. රටට මුදල් එ්ම පාලනය කිරීමක් කරන්න ඕනේ. සංචාරකන්ගෙන් මුදල් මාරු කිරීම පිළිගත් බැංකු මගින් පමණක් කල යුතුයි. (නදී)

:       0       0

සරත් පියසේන Sunday, 09 November 2014 04:58 AM

සංචාරකයින්ගේ මුදල් හිඟන්නොත් දැන් මාරු කරනවා (නදී)

:       0       0

වෙනුර Saturday, 08 November 2014 06:20 AM

ඔක්කොම හොරු තමයි.(හේ)

:       0       0

බාලසුරිය කොලොන්නාව Saturday, 08 November 2014 05:08 PM

කවුද දන්නේ නැහැ මේ ව්‍යාපාරිකයන්? නම දැම්මා නම් අපිටත් මොවුන් ගැන දැනගන්න පුලුවන්. අපරාදේ සල්ලි ටික! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site