IMG-LOGO

ලක්ෂ 42ක කුඩු කුළිය වතුරේ

රුපියල් ලක්ෂ 42කට ආසන්න කුළියකට කිලෝ තුනක පමණ හෙරොයින් ගුලි 280ක් ගිල ආ පකිස්ථාන ජාතිකයන් තිදෙනා ලවා මීගමුව රෝහලේදී එම ගුලි එළියට ගැනීමට ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සමත් විය. එක් පකිස්ථාන ජාතිකයකු රුපියල් පහළොස් ලක්ෂයකට ආසන්න කුළියකට ගුලි 125ක් ගිල පැමිණ ඇති අතර මෙතෙක් එම ක්‍රමයට වැඩිම හෙරොයින් ප්‍රමාණයක් ගෙන ආ පුද්ගලයා ඔහු බව ගුවන්තොටුපළ ආරංචි කියයි. මෙම ගුලි කොළඹ හෝටලයකදී එළියට ගෙන ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන්ට ලබාදීමෙන් පසුව නැවත පකිස්ථානයට ගොස් ලක්ෂ 42ක කුලිය ලබා ගැනීමට සිටි බවද වාර්තා වේ. වැඩිදුර පරීක්ෂණ සඳහා පකිස්ථානු ජාතිකයන් තිදෙනා සහ කුඩු කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට බාර දීමට නියමිතය. ගුලි පලා මත් කුඩු ඉවත් කරමින් ඊයම් ආවරණ වල එතූ ගුලි එළියට ගත් මත් කුඩු තොගයෙන් කොටසක් ඉවත් කළ ඊයම් ආවරණ



අදහස් (0)

ලක්ෂ 42ක කුඩු කුළිය වතුරේ

වරුණ Wednesday, 18 July 2012 07:16 AM

පාකිස්ථානුවාගෙන් වැඩක් නැහැ.ඔය කුඩු ලංකාවට ගෙන්නුවේ කවුද කියලා හොයලා බැලුවනම් හරි.

:       0       0

දේශප්‍රේමියා Wednesday, 18 July 2012 07:36 AM

මුස්ලිම්වරුනේ ලංකාවට මත්කුඩු ගෙනාවේ මුලින්ම.අනේ අම්මපා, මෙහෙමත් ජාතියක්....

:       0       0

අමිල Wednesday, 18 July 2012 08:18 AM

ස්...ස්.....ස්...ස්.....ස්...ස්.....

:       0       0

චරිත් Wednesday, 18 July 2012 09:28 AM

මිනිස්සු මත් කරන එකත් ශරීයාද මොකක්ද නීතියේ තියෙන එකක් මම හිතන්නේ. ඒකනේ මෙයාලම මේවා කරන්නේ...

:       0       0

රොෂාන් Wednesday, 18 July 2012 09:30 AM

මෙන්න මුස්ලිම් වරුන්ගේ තවත් සත්ගුණවත් ක්‍රියාවක්.කෝ අද මුස්ලිම් කොල්ලා?

:       0       0

විලියම් Wednesday, 18 July 2012 09:34 AM

ආ...........

:       0       0

සරත් Wednesday, 18 July 2012 09:59 AM

වරුණ, කට කට කට‍...........

:       0       0

සහන් Thursday, 19 July 2012 10:38 AM

මේ අයට දෙන්න ඕන මරණ දඩුවම.. සිංහල ජාතිය නැති කරන්න දේවල්ම තමයි කරන්නෙ.. බලන්න තිබුණා ඕකෙ අනිත් පැත්ත උනානම් එහෙම මොකද කරන්නෙ කියලා...

:       0       0

බණ්ඩා මුදලාලි Wednesday, 18 July 2012 10:53 AM

ඇයි ,මෙහෙ නියෝජිතයව අල්ලගත්තද .

:       0       0

පිලිපීනෝ Wednesday, 18 July 2012 10:16 AM

මාර වැඩ කරන්නේ දැන්...

:       0       0

අනුර ශාන්ත Wednesday, 18 July 2012 10:18 AM

කෝ අර මතට තිත......අපරාදේ කියන්න බෑ.......තිතට මත‍‍‍

:       0       0

දිනේෂ් Wednesday, 18 July 2012 11:05 AM

මුස්ලිම් රටක ලංකාවේ කෙනෙක් සුළු වැරැද්දක් කළොත් දඩුවම මරණයයි.එනිසා මොහුටත් උපරිම දඩුවම් දිය යුතුයි.

:       0       0

පුංචා Wednesday, 18 July 2012 10:50 AM

කුඩු මාට්ටු‍.

:       0       0

රිෂාන් Wednesday, 18 July 2012 10:53 AM

ඇයි පාකිස්ථානුවො විතරක් අල්ලන්නේ? ඇයි ශ්‍රී ලංකානුවො අල්ලන්නේ නැත්තේ?

:       0       0

පාලි ඩුබායි Wednesday, 18 July 2012 11:07 AM

කුඩු කුඩු කුඩු නේද අනේ .....

:       0       0

ෆාරු Wednesday, 18 July 2012 11:46 AM

ජාතිවාදය අවුස්සන අදහස් දාන්න එපා කරුනාකරලා

:       0       0

සමන් Tuesday, 17 July 2012 10:59 PM

පොලිසියෙන් එළියට එද්දි පාන්පිටි වෙයිද දන්නේ නැහැ

:       0       0

ලංකා මාතා Wednesday, 18 July 2012 12:02 PM

මගේ දූ පුතුන්ට වින කරන වුන්ට දඩුවම් දෙන්න බුදු හාමුදුරුවෙන්....

:       0       0

සේනානායක Tuesday, 17 July 2012 11:21 PM

අධෝ මාර්ග ආදායම් දැන් වාර්තා තියනවනේ

:       0       0

දිනේෂ් පෙරේරා Tuesday, 17 July 2012 11:22 PM

මේ පකිස්තාන් කාරයින්ට උපරිම දඬුවම් දෙන්න ඕන ,,,,,

:       0       0

සේනානායක Tuesday, 17 July 2012 10:45 PM

අහෝ....... අධෝ මාර්ගය තොග ගබඩාවක් වූ සැටි බලවු.

:       0       0

සමන් Tuesday, 17 July 2012 11:49 PM

පකිස්තාන් බඩවල් අලි බඩ වල් හෙනට කන්න පුලුවන් දෙකේ හතරෙ පොරවල්නෙ

:       0       0

මධූ Tuesday, 17 July 2012 11:29 PM

අපේ රටේ තරුණ ජීවිත බිලි ගන්න මේ වැඩේ නැවැත්විය යුතුයි

:       0       0

පුරවෙසිය Wednesday, 18 July 2012 12:14 AM

මේ අපේ ධර්ම රාජ්ජය

:       0       0

අසිත් Wednesday, 18 July 2012 12:07 AM

හොඳ වැඩක්

:       0       0

අතුල Wednesday, 18 July 2012 08:34 PM

අනේ මෝඩ සමනෝ, මේවා ඇල්ලුවේ හමුදාවෙන් නෙමෙයි. පොලිසියේ අය.

:       0       0

චානා Wednesday, 18 July 2012 12:47 AM

‍ේමවා බීලා අපේ කොල්ලෝ නාස්ති වෙනවා.මේවා ගෙනාපු කෙනාගේ බඩට යකඩ ඇණ දාලා යවන්න.

:       0       0

පිලිපීනෝ Wednesday, 18 July 2012 08:50 PM

ඔවු ඔවු. මුස්ලිම් අය තමයි අපිට යුද්දේ දිනන්නත් උදවු කලේ.ඒ නිසා මේ අය නිදහස් කරන්නම ඕනේ නේද?

:       0       0

රුවන් tz Wednesday, 18 July 2012 12:40 AM

අයි මේවා දැන්මම ප්‍රසිද්ද කරන්නේ .ඒ ජාවාරම් කාරයොත් අල්ලාගෙන ප්‍රසිද්ද කරන්නනේ තිබුනේ .

:       0       0

අටල් කොල්ල Wednesday, 18 July 2012 01:58 AM

දෙතුන් දෙනෙක් වැජබෙන්න පරපුරක් විනාසකරන උන්ට දෙන්ඩ ඕන දඩුවම මට හිටගන්ඩ බැ සුබ අනාගතයක්

:       0       0

එස් .එන් Wednesday, 18 July 2012 03:09 AM

මිනිස්සු සල්ලි වෙනුවෙන් නොකරන දෙයක් නැහැ

:       0       0

ඕපාදුප ප්‍රනාන්දු පදොව Wednesday, 18 July 2012 03:09 AM

ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගෙන නේද ?

:       0       0

ඇටිකිච්චා Thursday, 19 July 2012 10:01 AM

හැමෝම කටවල් වහගෙන හිටියොත් හොදයි.සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගෙ කැමැත්තට අනුවයි.

:       0       0

අමිල කටුනායක Wednesday, 18 July 2012 07:08 AM

පකිස්තාන් කාරයින්ගේ මල ජරාව අපේ මෝඩයන්ට දිව්‍ය ඖසද . උරෝපල්ලකෝ මල කුඩු ජරාවෙ ..ඊයා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 79 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 200 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site