IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලක්ෂ 35 ක් වංචා කළ මාලේ මිනිහා අල්ලයි

අලවතුගොඩ මාවතුපොළ පුද්ගලයෙකුට විදේශ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 35 ක් වංචා කළැයි කියන මාලදිවයින් ජාතිකයකු (36) අලවතුගොඩ පොලිසිය විසින්  අද 03 අත් අඩංගුවට ගනු ලැබීය.

මාවතුපොළ පැමිණිලිකරුගේ නිවසට පැමිණ සිටියදී අත් අඩංගුවට පත් වූ මාලදිවයින් ජාතිකයා සතුව ගමන් බලපත‍්‍රයක්වත් නොතිබූ බව පොලිසිය කියයි.



අදහස් (0)

ලක්ෂ 35 ක් වංචා කළ මාලේ මිනිහා අල්ලයි

චතුල වෙරෝනා Monday, 03 June 2013 06:14 PM

අපේ රටේ හොරු මදිවට ආනයනය කරපු හොරුත් රටට ඈවිත් (ත)

:       0       0

ප්‍රසන්න Tuesday, 04 June 2013 09:06 AM

ලක්ෂ 35 දීලා මාලේ යන්න? වෙන මොකක්ද මගඩියක් ද කොහෙද මට නම් පේන විදියට. (නි)

:       0       0

නිල්මිණි Monday, 03 June 2013 07:22 PM

ලක්ෂ 35ක් දීලා මාලදිවයිනට යන්නද දන්නේ නැහැ හැදුවේ? (නි)

:       0       0

විමලසේන හ.ද. Monday, 03 June 2013 08:01 PM

ඔව් මෙහේ අය ඉතාලි වල හොරකම් මැරකම් කරනකොට,අනිකුත් රටවල මිනිස්සු මෙහෙ ඇවිල්ලා මේවා කළොත් විතරක් ඔහෙලට රිදෙන්නේ? (නි)

:       0       0

මාලේවන Monday, 03 June 2013 10:17 PM

දඩුවම් දෙන්න ... නිසි දඩුවම් දෙන්න

:       0       0

උපාලි Tuesday, 04 June 2013 01:50 AM

චතුල, ඒ මොකද දන්නවද? අපි වගේ ලේසියෙන් රවට්ටා ගන්න පුළුවන් කට්ටියක් වෙන කොහෙවත් නැති බව එයාලා දන්නවා. අපි කී දෙනෙකුට නම් රැවටිලාද ඉන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site