IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්ෂ 30 ක රන් අර පැත්තෙන් එළියට

රුපියල් ලක්ෂ 30 ත් වටිනා රන් කැබලි 6 ක් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි වල බර ග්‍රෑම් 600 කි.

සැකකරු 51 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර සිට යු.එල් 122 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.

 



අදහස් (0)

ලක්ෂ 30 ක රන් අර පැත්තෙන් එළියට

සේරම් පැරිස් Saturday, 12 September 2015 03:48 PM

පශ්චාත් බාගය , රන් ගෙන යාමට බෑගයක් කර ගත් කෙනෙක් , අල්ලපු රන් රටට නිසා , ගුද මාර්ගයට හොඳක් වෙන්න ඕනේ (බ)

:       0       0

නිහාල් Saturday, 12 September 2015 07:01 PM

අනේ! ගඳ වුණත් රත්තරනේ වටිනාකමට බාධාවක් නැහැනේ (නි)

:       0       0

පෙරේරා Saturday, 12 September 2015 08:06 PM

මේ අයට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 13 September 2015 04:18 AM

මෙච්චර දෙයක් මේ මිනිස්සු කොහොම කරනවද මන්දා? (නි)

:       0       0

ඉර්ෆාන් Saturday, 12 September 2015 12:42 PM

හොඳට හෝදලා ගන්න කියන්න. එ් උනත් රත්තරන් නේ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 12 September 2015 01:13 PM

වටිනා කියන පස්සක් නැද්ද හා ?(නදී)

:       0       0

ලෙස්ලි Saturday, 12 September 2015 02:01 PM

බලනකොට ගුද මාර්ගයත් හොඳ ආදායම් මාර්ගයක් කරගෙනනේ (නි)

:       0       0

තිලාන් Saturday, 12 September 2015 02:19 PM

අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

උදිත් Saturday, 12 September 2015 03:26 PM

නිකන් තියෙන එකෙන් ආදායමක් ගන්න එක කොච්චර දෙයක්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site