IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලක්ෂ 3 මහාධිකරණයට පාර කපයි

ගාල්ල ලබුදූව සිරිධම්ම හිටපු විදුහල්පති නිහාල් ගුරුසිංහට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණයේදී නඩු පැවරීය.

පළමුවැනි ශ්‍රේණියට දරුවකු ඇතුළු කිරීම සඳහා රුපියල් ලක්ෂ 5 ක් ඉල්ලා යක්කලමුල්ලේ වැවිලිකරුවකුගෙන් රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ගත්තැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

 

 

 



අදහස් (0)

ලක්ෂ 3 මහාධිකරණයට පාර කපයි

සම්පත් Wednesday, 29 April 2015 09:50 AM

අය්යෝ මේ පොඩි පොඩි හාල් මැස්සෝ අල්ලනවා තෝරු මෝරු ටික අගේට නිදහසේ ඉන්නවා. පව් අසරණයා (බ)

:       0       0

අමරසිරි Wednesday, 29 April 2015 12:13 PM

මේ පව කොහේ ගෙවන්නද?(හේ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 29 April 2015 01:22 PM

කියල වැඩක් නැහැ , කිසිම සමාජ සාධරණයක් නැහැ ? කෝටි ප්‍රකෝටි ගණන් කාපු එවුන් අපිටත් කොකා පෙන්නලා සැපට සනීපෙට ඉන්නවා (ම)

:       0       0

ඈන් Wednesday, 29 April 2015 03:20 PM

බන්ධනාගාර රෝහලට යන්ඩ ඉඩ මදිද?. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site