IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලක්‍ෂ 25 බේරාගනී

මහින්ද රාජපක්‍ෂ ජනපති හා නාමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍රගේ විශ්වාසවන්තයකු බව හඟවමින් රුපියල් කෝටි හතහමාරක ණයක් අඩු පොලියට ලබා දීමට පොරොන්දු වී රුපියල් ලක්‍ෂ 25 ක් වංචා කළැයි කියන තමිල්නාඩු වැසියකු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නිදහස් කැරිණි. චෙන්නායි නුවර ආයෝජකයකු බව බොරුවට හඟවමින් එසේ ලබාගත් මුදල් ඔහු ආපසු ගෙවා ඇත. ජනපති හෝ ජනපති පුත් නාමල් නොහඳුනන බවද වාරිමුත්තු පිල්ලෙයි ගුණසේකරන් නම් මෙම ව්‍යාපාරිකයා ජනාධිපති ආරක්‍ෂක අංශයට දන්වා ඇති බවද උසාවියේදී කියැවිණි.



අදහස් (0)

ලක්‍ෂ 25 බේරාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 456 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16932 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site