IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ලක්ෂ 22ක් වතුරේ

මුලතිව් තරැව්කරුවකට රුපියල් දෙලක්ෂය බැගින් ගෙවා යාත්‍රාවකින් පුත්තලමේ සිට ඕස්ට්‍රේලියාවට යෑමට සිටි බව කියන මඩකළපු තරුණයෝ 11 දෙනෙක් පුතතලම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. උඩප්පුව හෝ දළුව ප්‍රදේශයේ සිට ඩිංගි බෝට්ටු මඟින් ඈත මූහුදට ගොස් එතැන් සිට නැවකට මාරුකර ඕස්ට්‍රේලියාවට රැගෙන යෑමට සූදානම සිටි බවට පොලිසිය සැක කරයි.



අදහස් (0)

ලක්ෂ 22ක් වතුරේ

පොඩි මල්ලි Tuesday, 12 June 2012 08:31 PM

මම පොඩි කතාවක් කියන්නම්,හැබයි ජාති වාදි කතාවක් කිව්වා කියල නම් කියන්න එපා,මට ගිය අවුරුද්දෙදි හමු උනා ලන්කාවෙන් සරනාගතයින් ලෙස විවිද ක්‍රම මගින් ඔස්ට්‍රෙලියවට ගිය පිරිසක්,එහි සිටි බහුතරයකගේ පළමු බස දෙමල වු අතර සිංහල බස වු අයද විය.ඇත්තෙන්ම ඔවුන් සියලු දෙනාටම ලංකාව යනු අපායක් සහ ඔවුන් එවැනි වැරදි සහගත දේවල් ඔවුන්ගේ වාසියට පැතිරවීම මහත් කනගාටු තත්වයක්.අපේ රටේ පවතින අයුක්ති සහගත දේශපාලනය නැතිනම්,අපි ඕස්ට්‍රේලියාවටත් වඩා ඉහලින් ඉන්න පුලුවන් රටක් .

:       0       0

සමන් කුමාර Wednesday, 13 June 2012 11:12 AM

ඕස්ට්‍රේලියාවට යන්න ඕන තරම් නිත්‍යානුකුල ක්‍රම තිබිලත් ඇයි මෙහෙම වැඩ කරන්නේ. නිත්‍යානුකුලව ගියොත් ප්‍රතිලාභත් ලැබෙනවා. හොරෙන් ගියොත් ජොබ් එකක්වත් දෙන්නේ නැහැ.

:       0       0

අමිල කටුනායක Tuesday, 12 June 2012 08:29 PM

පුත්තලම් බූරුවෝ...

:       0       0

ප්‍රීනා Wednesday, 13 June 2012 08:57 AM

ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

:       0       0

චමල් Tuesday, 12 June 2012 04:58 PM

මේ අය ගිහින් පස්සේ ලංකාවට විරැද්දව උද්ඝෝෂණත් කරනවා.. හිරේ දාන්න තියෙන්නේ අවුරැදු 2 - 3ක් විතර

:       0       0

ඇමතිතුමා Tuesday, 12 June 2012 05:39 PM

යන්ඩ දෙන්ඩ නේ තිබුනේ ඔය කොල්ලෝ රට ගිහිල්ලා හම්බකරලා එව්වම රටට නේ හොඳ. දැන් පොලිසියේ වේල් 3 කන්ඩ දෙන්න සල්ලි කොහෙන්ද

:       0       0

දර්ශන Wednesday, 13 June 2012 10:42 AM

පොඩි මල්ලි හරි. ජේ.ආර්.ගෙන් පටන් දේශපාලනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 1803 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 512 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 179 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 1461 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 1060 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 345 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 734 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1229 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site