විකිණිමට සකස් කැර තිබු කොතල හිඹුටු කිලෝ 1630 ක් සමග සැකකරුවකු ආණමඩුවේ නිවසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ දාසයකට පමණ මෙම කොතල හිඹුටු පිටරට යවන දේශිය ගැනුම් කරුවකුට විකිණිමට සැලසුමි කැර තිබු බවද පොලීසිය පවසයි.
කොතල හිඹුටු වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයකි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ලක්ෂ 16ක කොතල හිඹුටු පොලීසියේ
අජිත් කරුණාරත්න Tuesday, 23 September 2014 05:56 PM
ඔය කියන දේශීය ගැනුම්කරු අපේ කොතල හිඹුටු මන්ත්‍රී තුමා නම් බය වෙන්න කාරි නැහැ (නදී)
අසෝකා Wednesday, 24 September 2014 09:46 AM
මෙහෙම ගියොත් අපේ දේශීය වෙදමහතුන්ට අපේම බෙහෙත් පිටරට වලින් ගේනවා ගන්න වෙන දවස වැඩි ඇතක නොවෙයි කියල මට හිතෙනවා.(දී)