IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක්ෂ 10ක හොර අරක්කු අල්ලයි

පැලවත්තේ සුඛෝපභෝගී නිවෙසක පවත්වාගෙන ගිය හොර අරක්කු තිප්පොළක් වටලා රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මත්පැන් තොගයක් සමග එක් අයකු  අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි. රුපියල් 25000ක මාසික කුලි පදනම මත මෙම නිවෙස කුලියට ගෙන ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

ලක්ෂ 10ක හොර අරක්කු අල්ලයි

සේරම් පැරිස් Saturday, 11 May 2013 08:25 PM

මේවා කරන්නේ ගොඩක් ලොකු ගෙවල් වල ඉන්න ලොකු මිනිස්සු දන්නා අය . ලොකු මිනිසුන්ගේ ආශීර්වාදය එක්ක . හිර ගෙදර ඇතුලට යන්නේ දුප්පත් මිනිහෙක්. කරන මිනිහා එළියේ . සමහර විට දෙන පගාව වෙලාවට පොලිසියට දීල නැතුව ඇති . ඒකයි පොලිසියෙන් අල්ලා ඇත්තේ.(නදී)

:       0       0

සනා Sunday, 12 May 2013 02:11 PM

ඉස්සර පැලවත්තේ සහ තලවතුගොඩ කසිප්පු වලට හරි ප්‍රසිද්ධයි. දුප්පත් අහිංසක මිනිස්සු කීයක් හරි හොයාගත්තට ඒවායින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්නේ ලොක්කෝ තමයි. ඇත්තටම මතට තිත තියනවනම් පොඩ්ඩන්ට වෙන අදායම් උපායක් ආණ්ඩුවෙන් ඔවුන්ට පනවා දීම ආණ්ඩුවේ සතු වගකීමකි.(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 11 May 2013 01:22 PM

මේවයේ පස්සෙන් ඉන්නේ කවුද කියල ආරංචි වෙනකම් ඉන්නකෝ. අර කට්ටියම තමා. (ස)

:       0       0

ජගත් Saturday, 11 May 2013 02:01 PM

ඕවා සුළු දේවල් අරක්කු බෝතලයකට නඩු දමාවී.(නදී)

:       0       0

දයා අලහකෝන් Saturday, 11 May 2013 02:17 PM

මේවත් පාලනය කරන්නේ දේශපාලනය තමයි.(නදී)

:       0       0

සදරුවන් Saturday, 11 May 2013 03:25 PM

ඇයි අර ජා ඇල කනුවන හංදියේ සමුපකාර ඉන්දන පිරවුම්හල පිටිපස්සේ තියෙන හොර අරක්කු ඇල්ලුවද? ගොඩක් කාලෙකින් ඒ පැත්තේ ගියේ නෑ ඒකයි ඇහුවේ.(නදී)

:       0       0

රියාල් Sunday, 12 May 2013 09:49 AM

වසර කිහිපයකට පෙර නුවර එළියේ ගමක බාර් එකක් ගැහැණු අයගේ විරෝධතාවයක් නිසා වසා දැමීමට සිදුවුනා. මෙය ආදර්ශයට ගෙන ගැහැණු උදවිය හැම ගමකම විරෝධය ප්‍රකාශ කළ යුතුයි තමන්ගේ දරැවෝ අනාගත බේබද්දන් නොවීමට.(නදී)

:       0       0

ගාමිණී-සිරි Saturday, 11 May 2013 05:58 PM

වලානටත් , නිකන් ඉන්න බැහැ. හැමතැනම රිංගනවා. වෙසක් වලට තැබෑරුම් වහපුවහම වැඩි ගණනට හරි ගන්න තියෙන්නේ ඔය බඩුනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site