රුපියල් හාරලක්ෂ හතලිස් එක් දහස් හාරසීයක් වටිනා විදේශීය සිගරට් හතලිස් හතර දහස් එකසිය හතලිහක් ගමන් මලූවල සගවාගෙන සාජා සිට පැමිණි ශ්‍රී ලාංකික යුවලක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම ශ්‍රී ලාංකික යුවළ කොළඹ 12 පදිංචි, 40 හැවිරිදි වියේ පසුවන්නන් බව රේගුව කියයි.
මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ෙජ් 408 දරණ ගුවන් යානයෙන් මොවුහු මෙරටට පැමිණ තිබේ.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මිහිර පියරත්න මහතා විසින් එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් දඩ නියම කොට එම සිගරට් තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මිහිර පියරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන කේ.එච්.පී කුමාරසිරි, සහකාර රේගු අධිකාරීවරුන් වන ශ්‍රී ලාල් විෙජ්වර්ධන, බ්‍රයන් ආනඩ් යන නිලධාරීහු සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ හතර හමාරක දුම්වැටිත් රාජසන්තකයි