ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණ වෛද්‍යවරුන්ට ගෙවීමට තිබු රැපියල් 502900 ක් වංචා කරන ළදැයි කියන සිද්ධියකට සම්බන්ධව එම රෝහලේ මුදල් අයකැමියන් දෙදෙනකු ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියම කළේය.
මෙසේ රිමාන්ඩ් කෙරුණේ බානගල මුල්ලේ ඩබ්ලිව් එම් නෙරංජන් වසන්තහා කෝට්ටේ ඊ එම් කපිල බංඩාර නැමැත්තන් හටය.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ පහක චැනල් සල්ලි වංචාවක්
තිලක් Thursday, 04 July 2013 12:54 PM
කැෂියර් එකෙන් ගෙව්ව මිනිහ විතරද වැරදී ? වව්චර් හදපු අනුමත කරපු අය කොහේද ?(නදී)
තරිඳු රණසිංහ Thursday, 04 July 2013 10:04 AM
මේ අය මහජනතාව, දොස්තරලා, රජය රවටනවා. මේ අය පත්කරපු අය මීට වැඩිය සල්ලි වංචා කරනවා. මේ හැමෝගෙම ලොක්කා වන ආණ්ඩුවේ අය ශ්‍රී ලංකික අපි හැමෝවම එකෙන්ම සිරාවටම අන්දනවා. නැද්ද මන් කියන්නේ?(නදී)
රන්ජන් තලගොඩ මෙල්බන් Thursday, 04 July 2013 07:22 AM
මුදල් වංචා කිරීමට එරෙහි දඩුවම් මීට වඩා පුළුල් විය යුතුය (නි)
අමාලි සිල්වා Wednesday, 03 July 2013 09:31 PM
මේවා සාමන්‍ය සිදුවීම් මුදල් වංචාවක් නැත්නම් අපේ රට ශ්‍රී ලංකාව නෙමේ .(අ)
සවින්දු Thursday, 04 July 2013 07:45 AM
මේවට සම්බන්ද තව අය අනිවාර්යයෙන් බේරිලා ඉන්නවා ඇති. ඒවා හොයලා බලන්න ඕනෑ (නි)
දුමින්ද Thursday, 04 July 2013 08:55 AM
මේ පිටුපස ලොකු බලවතෙක් ඇති. නැත්නම් මොන මෝඩයෝද අහුවෙන බව දැන දැන මෙහෙම කරන්නේ (නි)