IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ලක්ෂ පහක් කොල්ලකයි

පිළියන්දල දී අද සවස ජංගම දුරකන පෙර ගෙවුම් කාඩ් අලෙවිකරුවනුලේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ පහක් ද, පෙර ගෙවුම් කාඩ් මැෂිමක් ද, පෙරගෙවුම් කාඩ්පත් තොගයක් ද පැහැරගත් බව පොලිසිය කියයි.

පාළු පාරක දී ඔහුගේ යතුරුපැදිය නතර කර බෑගයේ පටිය කපා බෑගෙව පැහැරගෙන ගොස් ඇත.



අදහස් (0)

ලක්ෂ පහක් කොල්ලකයි

ලසිත් Thursday, 16 October 2014 01:39 AM

මේවා සංවිධානාත්මක අපරාධ විය හැකියි. හෙට වෙනකොට පාන් ගෙඩියක්වත් අරගෙන පාරේ යන්න බැරි තත්ත්වයක් ආවත් මට නම් පුදුමයක් නැහැ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 16 October 2014 01:41 AM

ඔයතරම් වටිනා දේවල් අරගෙන පාලු පාරක තනිවම ගියේ ඇයි? (නි)

:       0       0

රූපවතී Thursday, 16 October 2014 09:03 AM

හොදට හිටිය ඒ යාලු කොලු රැළට මෙයාම කෝල් කරලා කියන්න ඇති? දැන් ඔන්න මම අහවල් පාරෙන් එනවා ඔබල අහවල් තැනින් මාව අල්ලාගෙන ලක්ෂ පහයි ඉතුරු බඩුයි කොල්ල කාගෙන මටත් පයින් ගහල පාරේ අයිනකට දමල පැනල යමල්ලා කියල, මේ මම කීවේ අද කාලේ අපේ කියන රටේ තත්වෙයි..? (නදී)

:       0       0

විරාජ් Thursday, 16 October 2014 02:13 AM

ආශ්චර්යය දෝරේ ගලනවා අපේ රටේ (නි)

:       0       0

පද්මිණි Thursday, 16 October 2014 04:48 AM

ආශ්චර්යමත් , හොරෙක් නේද? බලන්නකෝ ලංකාවේ මානව දයාව පිරි අය ඉන්න හැටි. කිසි අපරාධයක් වෙලා නැහැ. (අ)

:       0       0

කුමාර Thursday, 16 October 2014 05:09 AM

මේ අපරාධ වලට දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

සමරේ(ගාල්ල) Wednesday, 15 October 2014 04:58 PM

රටේ තත්ත්වය දැන දැනත් මෝඩකමට කරගත්ත දෙයක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1568 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site