IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලක්ෂ පනහක දැව විල්ගමුවෙන් අල්ලයි

බල පත්‍ර රහිතව විල්ගමුව වීරගොල්ල දැව මඩුවක සඟවා තිබු බව කියන රුපියල් ලක්ෂ පනහක පමණ දැව තොගයක් සමඟ තිදෙනෙක් ලග්ගල අඩවි වන කාර්යාල හා දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයන් විසින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුහ.

තේක්ක,මී,කැටකාල,මහෝගනී හා දඹ වැනි දැව එහි  තිබු බව අඩවි වන කාර්යාලය කියයි.



අදහස් (0)

ලක්ෂ පනහක දැව විල්ගමුවෙන් අල්ලයි

සත්‍යයා Thursday, 13 March 2014 10:12 PM

ලයිසන් නැතිව රටක් පාලනය කරන මිනිස්සු ඉන්න රටේ වනාන්තර පාලු කරන්න, දැව ඉරා ප්‍රවාහනය කරන්න බල පත්‍ර ගන්න මොඩයොත් ඉන්නවද? (අ)

:       0       0

මෙවන් Thursday, 13 March 2014 03:25 PM

කව්ද අප්පච්චියේ මේකේ මහ මොළකාරය? කවුරු උනත් ඊළඟ ආත්මයේ නම් අපාගත වීමෙන් බේරෙනවා බොරු!! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site