එංගලන්තයෙ ලන්ඩන් නුවර කයිලී හොට්ග්සන් හා රෙමි යන දෙමාපියනට දාව මෙයට වසර හතකට පෙර උපන් අරුම පුදුම නිව්න් දරු දෙදෙනා පිළිබඳව ප්‍රථම වතාවට පසුගිය දා එංගලන්ත මාධ්‍ය වාර්තා කෙළේය. විනාඩියක පරතරයක දී උපත ලද කියන් හා රෙමින් යන දැරියන් දෙදෙනා එක්නෙකාට වෙනස් පාටවලින් යුක්තය වෛද්‍ය මතය අනුව නිව්න් දරු උපත් ලක්ෂ 10කට එකක් මෙලෙස සිදුවිය හැකියි.



2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ දහයකට එකයි
ශානි Wednesday, 04 April 2012 01:27 PM
ලස්සනයි. වාසනාවන්ත පවුලක්.
වත්තේගෙදර Tuesday, 23 October 2012 08:41 AM
ගොඩක් ලස්සන දරුවෝ දෙන්නෙක් (ස)
රංජිත් Tuesday, 03 April 2012 11:39 AM
අහන්නත පුදුමයි ඓත් ඇත්තයි අනේ වාසනාවන් ලස්සන දුවල දෙන්න!!
සසර Tuesday, 03 April 2012 11:43 AM
නිවුන්නු නිසා හොදයි. නැත්මන් ඕක ලොකු ප්‍රශ්නයක් කරගන්නවා අපේ අයනම්.
ගෝර්ඩ්න් Tuesday, 03 April 2012 11:56 AM
දෙවියන් දුන් දරුවන්. අපි ජේසුස් වහන්සේට ස්තූති කරනවා. මේ දෙවියන්ගේ දරුවන් අම්මාතට් තාත්තාටත් දේව පිහිට ලැබේවා. !!!
සාගා Tuesday, 03 April 2012 12:06 PM
හරිම ලස්සනයි.
නිමල් Tuesday, 03 April 2012 12:18 PM
කළු කෙලීනම් සිංහල පාටයි.
ලංකාපුවත් Tuesday, 03 April 2012 12:26 PM
කියන්න වචන නැහැ. “ස්වභාවධර්මයා මාරයි “
ප්‍රදීප් Tuesday, 03 April 2012 01:34 PM
රත්තරං දරුවෝ.
shelton Thursday, 05 April 2012 03:16 PM
කලකට පස්සේ හිත සතුටු වෙන දෙයක් දැක්කා.
ශාමිලා Tuesday, 03 April 2012 02:32 PM
කළු සහ සුදු ප්‍රශ්නය ඉවරයි.
ජයා Tuesday, 03 April 2012 02:36 PM
ඔහුගේ දුව සහ ඇගේ දුව
අංජු Tuesday, 03 April 2012 02:58 PM
හරිම ලස්සනයි. පාට දෙකින් වුනත් අක්කයි නංගියිනේ.
ඇන්ස්ලම් Tuesday, 03 April 2012 04:02 PM
ලොකු වුනාම හිලරි ක්ලින්ටන් වගේ වෙයිද දන්නේ නැහ.
සනත් ඉන්දික Tuesday, 03 April 2012 04:51 PM
වර්නබේද වාදයට නියම පිළිතුර දැක්කත් බඩ පිරෙනව
පියසේන Tuesday, 03 April 2012 05:25 PM
හොද වෙලාවට නිවුන්නු වෙලා උපන්නේ. ළමයි දෙන්නා වාර දෙකකට උපන්නා නම් පවුල් කෑම ඉතින් එතනින් ඉවරයි.
කුමාර Tuesday, 03 April 2012 06:05 PM
එක් දරුවෙකුට මවගේ ජාන ප්‍රමුඛ වෙලා. අනෙක් දරුවාට පියාගේ ජාන ප්‍රමුඛ වෙලා. දෙවියන්ට ස්තූතියි.
කේ.ඒ.ආර්.ප්‍රදීප් Tuesday, 03 April 2012 06:46 PM
මේ වගේම දෙන්නෙක් ගාල්ලෙත් ඉන්නවා. ඇයි මේ පිටරටින් හොයන්නේ. සියරට දේ වටින්නේ නැද්ද ?
අලිබබා Tuesday, 03 April 2012 11:11 PM
ඇත්තෙන්ම මෙලොව මවා පාලනයකරන්නාවු ඒක දෙවි දුන් ත්‍යයාගයන් අපේ සතට.
රම් Wednesday, 04 April 2012 01:13 AM
මේකේ ඉන්න අම්මාගේ පිංතූරය ඔළුව කපලා එකතු කරපු එකක්.