IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලක්ෂ දෙකක ජරා කෑම වනසයි

බළන්ගොඩ නගරයේ හෝටල් සහ ආහාර අලෙවිසල් දාසයක් පරීක්‍ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු  කල් ඉකුත්වූ සහ කෑමට නුසුදුසු කුකුල් මස්  ඇතුළු රුපියල්  ලක්ෂ දෙකක ආහාර  විනාශ  කළහ.

බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිමල් චන්‍ද්‍රසිරි සහ බළන්ගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිමල් පේ‍්‍රමතිලක මහත්වරුන්ගේ මුලිකත්වයෙන් සබරගමු පළාත් සහ රත්නපුර දිස්ත‍්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරු මෙම වැටලීමට එක්වූහ.



අදහස් (0)

ලක්ෂ දෙකක ජරා කෑම වනසයි

සුමිත්‍රා බස්නායක Wednesday, 17 February 2016 07:24 PM

මේ මිනිස්සු ඔය වගේ ජරාව දීලා මොන ලෝකේ යන්නද? ඕවා සහගහන අපරාධ (නි)

:       0       0

මදුසංක Wednesday, 17 February 2016 01:16 PM

කොළඹ - බදුල්ල/මොණරාගල පාරේ යන දුරගමන් සේවා බස් රථ ගොඩක් නවත්වන්නෙත් බලන්ගොඩ,රත්නපුර තියන හෝටල් වල. මේවායේ විකුණන ආහාර වල තත්වය බාලයි වගේම බොහෝ ඒවා ආහාරයට ගතනොහැකි ඒවා. ඒ වගේම මේවායේ මිලත් සාමාන්‍ය වෙළඳසැල් වලට වඩා වැඩියි. මේවා ගැනත් හෙව්වා නම් හොඳයි මහත්තයෝ. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 17 February 2016 11:04 AM

මහජනයා ලෙඩ කරන, දහජරා කුණුවෙච්ච කෑම වර්ග නිසා තමයි ලෝකේ තියෙන ඔක්කොම ලෙඩ මේ රටේ පැතිරෙන්නේ. අවන්හල් වල පිරිසිදු විදියට කෑම පිළියෙළ කරනවද, ඒවා නිසි අයුරු ගබඩා කරනවාද කියා බලන්නත් ඕනෑ. මහජන සෞඛ්‍යයට අහිතකර දේවල් අලෙවි කරන ආපානසැල් හිමියන්ට එරෙහිව දැඩි දඬුවම් දියයුතු වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site