එංගලන්තයේ කොන්වෝල් ප්‍රාන්තයේ උද්භිද උද්‍යානයක ඉපැරණි සම්ප්‍රදායික ගෙවතු තාක්
ගොම පොහොර භාවිතාකරමින් හරිතාගාරයක් අවුරුදු දෙකක් තිස්සේ වවන ලද අන්නාසි ගස් අටක මේ අවුරුද්දී ගෙඩි හටගෙන ඇත. මේ අවුරුදු දෙක ඇතුළත අන්නාසි පැල අට රැක බලා ගැනීම සඳහා උද්භිද උද්‍යානය වියදම්කර ඇති මුදල සහ මිනිස් ශ්‍රමය ගණන් බැලුවිට එක අන්නාසි ගෙඩියක් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් පමණ වැයවී ඇති බව කියති. කෙසේනමුත් මෙම අන්නාසි වගාව වෙළඳපොළට යැවීමට බලාපොරොත්තු නොවන අතර හොඳින් ඉදුණ පසුව උද්‍යානයේ කාර්ය මණ්ඩලය අතරේ බෙදා හැරීමට බලාපොරොත්තුවෙයි.
ලබන වසරේදී මෙම වගාව මීටවඩා විධිමත්ව ක්‍රියාත්මක කිරීමටත් එමගින් සැලකියයුතු ප්‍රමාණයේ අන්නාසි වත්තක් නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වෙයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක්ෂයක් වටිනා අන්නාසි ගෙඩියක්
රිස්වි Sunday, 23 December 2012 03:33 PM
අයියෝ ඕවා මෙහේ අයට කියන්න එපා, අපේ අයත් මෙහේ අන්නාසි රු. 100000 ට විකුණාවි (ස)
චන්ද්‍රිකා Sunday, 23 December 2012 04:42 PM
මේ කන බොන විෂ යවන්න ඕවයින් විතරක් පුලුවන්ද (ස)
සිල්වා Sunday, 23 December 2012 05:15 PM
ලංකාවේ මෙහෙම වුණත් එන්ගලන්තෙ එහෙම වෙන්නෙ නැහැ... (නි)
සඳරුවන් Sunday, 23 December 2012 05:49 PM
ස්වාභාවික දේ මිල කල නොහැකියි . ලංකාව පුන්‍ය භූමියකි !!! (ස)