නාගරික සංවර්ධ අධිකාරියේ හිටපු නීති අධ්‍යක්ෂ හිලරි ජයවර්ධන මහතා (75) අභාවප්‍රප්ත විය.
ඔහු ලේක්හවුස් හිටපු සභාපතිවරයකු හා චෙන්නායි නුවර හිටපු නියෝජ්‍ය මහකොමසාරිස්වරයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් ජයවර්ධන මහතාගේ සහෝදරයෙකි.
දේහය මිනුවන්ගොඩ මාතම්මන නිවසේ තැන්පත් කර තැබෙයි.
අවසන් කටයුතු සඳුදා (6) සවස 4ට උඩුගම්පොල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ්මන් ජයවර්ධනගේ අයියා කළුරිය කරයි