IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකාවේ ළමයාගේ වයස වැඩි කරන්න යයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ  ළමයකු ලෙස හඳුන්වන්නන්ගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්  කෙරුණු  යෝජනාවල සඳහන් වේ.

මේ පිළිබඳව ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට හා ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනී  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදී   මේ කාරණය පිළිබඳව  දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.



අදහස් (9)

ලංකාවේ ළමයාගේ වයස වැඩි කරන්න යයි

de silva Wednesday, 28 September 2022 02:31 PM

ලංකාවේ අවුරුදු 20-25 අතර බහුතරයක් නඩත්තු වෙන්නේ දෙමව්පියන්ගෙන්.

:       3       10

බද්රානි Wednesday, 28 September 2022 02:36 PM

ඕක අවුරුදු දහඅට දක්වා නොවෙයි අවුරුදු පනහ දක්වා වත් වැඩි කල යුතුයි. ලංකාවේ මිනිස්සු කොතරම් වයසට ගියාට මොළයේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය අතින් ඔවුන් ළදරු පුංචි බබාලා..

:       2       28

SunandaaWednesday, 28 September 2022 05:58 PM

ලංකාවේ මැතිවරණ අවස්ථාවලදී ඡන්දය පාවිච්චි කරන ආකාරයට රටේ සිටින්නේ ළදරුවන් පිරිසක් කියලා පේන නිසා භද්‍රානි මහත්මිය හරි කියන්න පුළුවන්...!

:       0       9

ගමේ එකාලා Wednesday, 28 September 2022 03:03 PM

දැන් ඉන්න ළමයි අපේ කනෙනුත් රිංගන්න දන්නවා.. සමහරු ඉන්නවා කසාදත් බැඳලා. කුඩාකාලේ ඉඳලාම හොඳගති, සිරිත් පුරුදු පුහුණු වෙන එකයි වැදගත්ම දේ...

:       1       11

Himali Wednesday, 28 September 2022 03:15 PM

ගැණු ළමයෙක් මල්වර වූ පසු වැඩිහිටියෙකු ලෙස සැලකීමේ වරදක් නැත.

:       12       6

කවුරුහරි Wednesday, 28 September 2022 05:09 PM

මොන ‍මොංගල් කතාවක් ද ඒ?

:       1       13

rasika Wednesday, 28 September 2022 03:16 PM

14න් පසු වැඩිහිටියන් ලෙස සලකන්න...!

:       12       3

Bamunuarachchi Thursday, 29 September 2022 06:25 AM

ඒක බොහොම හොඳ අදහසක්... නැතිනම් මොවුන් හිතාගෙන ඉන්නේ රටටම උපදෙස් දෙන සීයලා හැටියට. පොඩි එවුන් පොඩි එවුන් හැටියට ඉන්න ඕනේ... එනවා අපිට රට කරන හැටි, දේශපාලනය කරන හැටි කියලා දෙන්න. දැන් හොඳ වේවැලක් ගෙදර ගේන්න ඕනේ...!

:       0       0

car malli Thursday, 29 September 2022 10:45 PM

ගොඩක් හොඳ තීරණයක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site