(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි ව්‍යාපාර ගොඩ නැගීම සඳහා කැපවී ක්‍රියා කරන බව ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ (AHK Sri Lanka) ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් (Marie Antonia von Schönburg) මෙනවිය දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ පැවසීය.
ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා සහ දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද එම සාකච්ඡාවෙිදී අවධානය යොමු කෙරිණි.
ලංකාවේ ඇති ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරුණු බව රුවන් විජයවර්ධන මහතා කීය.
AHK Sri Lanka ආයතනික කටයුතු සහ අපනයන ප්‍රවර්ධන ප්‍රධානී Malintha Gajanayake මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්විණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන ජර්මනියෙන් සහතිකයක්
chandima Friday, 07 April 2023 05:19 AM
ඔය තරම්ම් සහතිකේටම කියනවනම් ගමේ ඉස්කෝලවලත් ජර්මන් භාෂාව උගන්වන්න දැන්ම පටන් ගත්තොත් නරකද? නැතිනම් ජර්මන් කොම්පැනිවල රස්සා ටිකත් කොළඹටම සින්න වෙයි.