IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංකාව බොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ට අත වනයි

බොලිවුඩ් සිනමාවේ ප්‍රධාන චිත්‍රපට සංචාරක සංසදය විශේෂ වැඩමුළුවක් පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්විණි.

 මුම්බායි කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය එහි ආරාධිත දේශනයක් පැවැත්විය. සොබාදහමේ දායාදයන්ගෙන් පිරි  සුන්දර ශ්‍රී ලංකාවට පැමිණ තම චිත්‍රපට රූගත කිරීම් කරන්නැයි  ඇය බොලිවුඩ් අධ්‍යක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

තමාගේ ආරාධනාවට සුබදායි ප්‍රතිචාරයක් ඉදිරියේදී ලැබෙනු ඇතැයි සරෝජා සිරිසේන මහත්මිය පවසයි.

 

DSC_0232-(1)

 



අදහස් (0)

ලංකාව බොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ට අත වනයි

කුමාරණ Thursday, 19 March 2015 12:48 PM

ගමගේ මහත්තයෝ කරුණ කරලා සරෝජා නෝනා ගැන තොරතුරු ටිකක් කියන්න. එතුමියගේ ගම පළාත, අධයාපනය ලබපු විශ්වවිද්‍යාල,සහ පවුල පිලිබඳ. මොකද ඔබතුමා ඒවා දන්නවනේ. (නදී)

:       0       0

මඩවල Thursday, 19 March 2015 01:26 PM

සරෝජා සිරිසේන යනු වසර 17ක විදෙස් සේවා පළපුරුද්දක් ඇති දක්ෂ නිලධාරිනියකි. ඇය ජනාධිපති සිරිසේන මහතාගේ කිසිදු ඥාතියෙකු නොවේ. සිංහල හැරුනුකොට ප්‍රංශ ඉංග්‍රීසි භාෂාවන් චතුර ලෙස කතා කිරීමට හැකි සරෝජා මහත්මිය ප්‍රංශය සුවිස්ටර්ලන්ත බෙල්ජියම වැනි රටවල විදෙස් සේවා නිලධාරිනියක ලෙස කටයුතු කොට ඇත. (ර)

:       0       0

කුමාරණ Thursday, 19 March 2015 01:49 PM

එසේනම් මෙතුමිය ගැලපෙන්නේ යුරෝපයට මිසක් ඉන්දියාවට නොවේ.(හේ)

:       0       0

කසුන් Thursday, 19 March 2015 04:00 PM

එසේය...කුමාරණ ඔබ නිවැරදිය.(හේ)

:       0       0

අාසිරි Thursday, 19 March 2015 04:15 PM

ඇයට ඔය තනතුර ලැබුනේ යහපාලනය එන්න කලින්.(හේ)

:       0       0

දුමින්ද Thursday, 19 March 2015 10:01 AM

දේශපාලන චිත්‍රපටවලට නම් හොඳ පසුතල ඇත යහමින් (බ)

:       0       0

ප්‍රකාශ් Thursday, 19 March 2015 11:08 AM

මේ පත් කරලා තියෙන්නේ තවත් සිරිසේන කෙනෙක්. පවුලේ අයට ඔය බෙදාගෙන තියෙන්නේ. (අ)

:       0       0

කුමාරණ Thursday, 19 March 2015 11:17 AM

කව්ද මේ සරෝජා සිරිසේන ?අපේ ජනාධිපති තුමාගේ පවුලේ කෙනෙක්ද නෑනේ . මම මේ අහන්නේ පවුල් පාලනේ ට තිත තියපු නිසා.(දිල්) 

:       0       0

සන්ජය Thursday, 19 March 2015 11:27 AM

කවුද මේ සිරිසේන ,?(දිල්) 

:       0       0

විජයබාහු Thursday, 19 March 2015 11:54 AM

යහපලනයේම තවත් කොටසක් වෙන්න ඇති.? (ර)

:       0       0

කැනඩා දිසා Friday, 20 March 2015 01:51 AM

ඉතාමත් හොඳ කාලෝචිත වැඩක්.ශ්‍රී ලංකාවේ සිනමා කාර්මික ශිල්පීන් අද තිබෙන ආර්ථික ආගාධයෙන් මුදවා ශ්‍රී ලංකාවේ සිනමාවත් නඟාසිටුවීමට මෙය බෙහෙවින් වැදගත් වේ. ඔබට මෙය ඉදිරියට කරගෙන යාමට ලංකාවේ හිටපු සිනමා ශිල්පියෙක් හැටියට මම ආශිර්වාද කරමි (නි)

:       0       0

මා ගෙදර ගමගේ Thursday, 19 March 2015 12:27 PM

සරෝජා සිරිසේන මහත්මිය ජනාධිපතිතුමා ගේ නෑදෑයකු නොවේ. ඇය ශ්‍රී ලංකා තානාපති සේවයේ ස්ථිර අයෙක්. සිරිසේන නම බොහෝ අයට තියනවා. මගේ පියත් සිරිසේන කෙනෙක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 840 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site