ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සාර්ථකව කන් දෙක සඳහා කර්ණ සංඛ ආරෝපණ බද්ධයක් සිදුකිරීමට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා ඇතුළු කණ්ඩායම සමත් විය.
පළමුවරට කුඩා දරුවකුට මෙවැනි සැත්කමක් ශ්‍රී ලංකාවේදී සිදුකළ බවත් එය ඉතා සාර්ථකවූ බවත් වෛද්‍ය ඇතුල්ගම මහතා පැවසීය.
සැත්කම වෙනුවෙන් සහාය ලබාදී ඇත්තේ පේරාදෙණිය ළමා රෝහලේ නිර්වින්දන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටිආරච්චි මහතාය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ පළමු වරට කර්ණ සංඛ ආරෝපණයක්
නිහාල් Wednesday, 09 September 2015 05:16 AM
රටට ආඩම්බරයක් (ම)
ගනේෂ් තිලක Wednesday, 23 September 2015 01:00 PM
මම ගොඩක් සතුටු වෙනවා අපේ රටේ මේවගේ දක්ෂ වෛද්‍යවරු සිටීම ගැන (අ)
චන්දන Wednesday, 26 August 2015 04:27 AM
ඉතාමත් වටිනා ක්‍රියාවක්. එය අගය කළ යුතුයි (නදී)
රවීෂ Tuesday, 25 August 2015 02:01 PM
ආර්ථික තත්ත්වය ගැනත් කියන්න (බ)
අජිත් Tuesday, 25 August 2015 02:49 PM
රවිෂ හරි, ලක්ෂ 30-40 යන්න ඇති.(හේ)
රවී රණතුංග Wednesday, 26 August 2015 04:51 AM
උණුසුම් සුබ පැතුම් (ම)