(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ඩුබායි වෙළෙඳපොළේ මෙරට තැඹිලි සඳහා පැවැති ඉල්ලුම තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා පැවසීය
තැඹිලි අපනයනයට අදාළ මුදල් ගනුදෙනු රැසක් උණ්ඩියල් ක්‍රමයට සිදුවීම නිසා මේ රටට විශාල විදේශ විනිමයක් අහිමිවූ බවද සභාපතිවරයා කීවේය
ඔහු මෙසේ පැවසුවේ එම අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකදීය.
තැඹිලි ගෙඩියක් ඩුබායි වෙළෙඳපොළේ රුපියල් 500 කට අලෙවි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලංකාවේ තැඹිලිවලට ඩුබායි හි ඉල්ලුම වැඩි වෙයි
ඉන්දික Wednesday, 11 January 2023 01:38 PM
ඒක ඇත්ත. නමුත් ඉතාම ඉක්මණට ඒ තැන අපේ අය නැතිකර ගන්නවා. එවන තැඹිලි පෙට්ටි විවෘත්ත කළාම ගොන් තැඹිලි කලවමට දාලා. තව ලපටි තැඹිලි දාලා ඒවා ඉක්මනට නරක් වෙනවා. ප්‍රමිතියක් නැති නිසා හැමදෙයක්ම ඉක්මණට නැති කරගන්නවා. හොඳ වෙළඳාමක් කරනවා නම් ඉන්දියාවේ මාර්කට් එක ඩුබායි ලංකාවේ අපිට ගන්න පුළුවන්..!
fairoosWednesday, 11 January 2023 04:54 PM
සහතික ඇත්ත... අපේ අය ඉක්මනින් පොහොසත් වෙන්න හොර වැඩමයි කරන්නේ...!
kamal Wednesday, 11 January 2023 03:37 PM
පුණ්‍ය ජනාධිපතිතුමාගේ අන්තර්ජාතික පුණ්‍ය බලයේ බලයෙන් වෙන දේවල් මේවා... චිරංජයතු!!!
pathirana Wednesday, 11 January 2023 04:31 PM
සෞදි ඉන්න අපිට ලංකාවෙ තබිලිගෙඩියක් ගන්න වෙන්නෙ රුපියල් 700 - 900 ත් අතර ගානකට.