(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රීයව එක්වන ලෙස පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කළේය.
පර්ත් නුවර සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් අද (09) පෙරවරුවේ සිදුවිය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඇතුළු ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ශ්‍රී ලාංකික ඩයස්පෝරාව දැනුවත් කළේය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව ගොඩ නගන්න එක්වන්න
Rata Perata Friday, 09 February 2024 12:48 PM
තමන්ගේ රට සවාරි වලට අපේ බදු සල්ලි වලින් වැඩිපුර ලක්ෂ 2000 ක් ගන්න ගමන් රට හදන්න එක් වෙන්නලු .පිස්සු නැත්නම් හොඳයි
Chandana Callistus FernandoFriday, 09 February 2024 01:01 PM
ආරාධනය ඕස්ට්‍රේලියාවෙන් නිසා අපේ සල්ලි යන්නේ නැහැ... ටිකට් සහ ඉඳුම් හිටුම් වෙනුවෙන්...
පුරවැසියා Friday, 09 February 2024 01:47 PM
ආහ් රයිට් සර්
අරවින්ද මොනරවිල Friday, 09 February 2024 01:54 PM
මහ බැංකුව කැඩුව එකා රටේ සම්පත් කුණු කොල්ලයට විකුණලා ඒවායේ කොමිස් ගිලපු එකා ගිණි පොලියට ජාත්‍යන්තර ස්වෛරී බැදූම්කර අරගෙන ජොලි කරපු එකා, මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි තරමට බදු ගහලා ඒ සල්ලිවලින් ලෝකය වටේ රස්තියාදු ගහන එකා කියන දේ අහල ඌත් එක්ක එකතු වෙන්නේ සිහිය විකල් වු එවුන් පමණයි.
කොමිස්Friday, 09 February 2024 04:21 PM
රනිල්ට කොමිස් අරගෙන මැරුණු දවසක පෙට්ටියේ දාගෙන යන්නද? අනෙක රනිල්ට රකින්න කියලා පුංචි අම්මාගේ හරි දරුවෙක් මල්ලෙක් ඉන්නවාද?
pakeer Friday, 09 February 2024 03:02 PM
පිස්සු තද වෙච්ච කාලෙක උදව් වෙන්නම් මේක ගොඩගන්න...
Ruvan Friday, 09 February 2024 08:52 PM
අපිට පුළුවන් විදිහට අපි මිනිස්සුන්ට උදව් කරනවා.
PATTA hora Saturday, 10 February 2024 08:43 AM
මොවුන් රටේ ධනය හොරකම් කරන්නේ තනි, තනියම. රට නට්ටන් කරලා ආපහු ගොඩගන්න අපිට එකතු වෙන්න කියනවා...