IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාවේ අරක්කු රටවල් තිස් පහකට

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ අරක්කු, පොල් රා, තල් රා වැනි මත්වතුර වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඔහු මෙසේද සඳහන් කළේය

"අපේ මත්පැන් විදේශවලට යැවීමෙන් 2021 දී ඩොලර් මිලියන විස්සක් හොයලා දීලා තියෙනවා. 2022 මිලියන 21ක් ලැබිලා තියෙනවා. කිතුල් රා පොල් රා වලට ලෝකයේ බොහෝ රටවල  හොඳ ඉල්ලුමක් තියෙනවා.



අදහස් (7)

ලංකාවේ අරක්කු රටවල් තිස් පහකට

Sunil Friday, 13 January 2023 01:03 PM

මෙයාට අමතරව දැනට වී වගා කෙරෙන කුඹුරු අක්කර දස දහසක ගංජා වවා තවත් විදේශ විනිමය සොයාගමු. රටේ ජනතාව බඩගින්නේ සිටියත් මොකද?

:       5       4

Prase Friday, 13 January 2023 01:18 PM

වෘත්තීය සමිති පාරට බහියිද අපේ අරක්කු ටික රට යවනවා කියලා.

:       3       8

ravin Friday, 13 January 2023 01:35 PM

ලංකාවේ අරක්කු, රා තවමත් වැඩිපුරම බොන්නේ රටට ආදරය ඇති අය මිස රට විනාශ කරන අය නොවේ...

:       4       1

ranjith Friday, 13 January 2023 01:50 PM

අරක්කු, ගංජාවලින් ගොඩයන්න හදන්නේ...

:       4       7

වටලප්පන් Friday, 13 January 2023 03:31 PM

ඇයි අපේ ගෑනු රට පටවන්න බැරිද? බොලාට කොහොම හරි ඩොලර් නේ ඕනෑ. ඇත්තටම මං හිතාගෙන හිටියේ හොඳ කෙනෙක්... මොලේ තියනවා කියලා... බැලින්නම් මෙයත් අර අනිත් ටික වගේම තමයි.

:       2       5

ප්‍රනාන්දු Friday, 13 January 2023 06:28 PM

ඩයනා නෝනෙගෙ කංසා පැටෙව්වොත් තවත් කීයක් හරි හොයාගන්න බැරිවෙන එකක් නැහැ ඇමතිතුමා

:       0       0

සමන්ත Saturday, 14 January 2023 08:31 AM

පිටරටින් මත්පැන් ගේනවා වගේම අපේ රටේ දේවල් පිටරට යවන්න ඕනේ. ලොව වැඩිම ඵෙරවාදී බෞද්ධ රට වන තායිලන්තයද එරට නිපදවන මත්පැන් පිටරට යවනවා. ඒ විතරක් නෙමේ සංචාරක කර්මාන්තයට ගැලපෙන්න නිදහස් සංස්කෘතියක් තියෙනවා. නමුත් බුද්ධ දර්ශනය හොදින් රකිනවා. විශ්ණු දෙවියන්ට රැක ගන්න බැරි වුණු බුදු සමය වැඩම කලේ හාමුදුරුවන් විසින් බුදු සමය රකින තායිලන්තයෙන්. (මේ ටික ලිව්වේ ටිපර් වෙන අයට)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site