ලෝක ප්‍රකට වෙළෙද නාම වලින් අලෙවි වන භාණ්ඩවලට සමාන භාණ්ඩවල ලේබල හොරට ගසා බාල භාණ්ඩ විකුණු බව කියන ශ්‍රී ලාංකිකයකු ඇතුළු හය දෙනකු ඉතාලියේ ශාන්ත මර්ගරීත ලිගුරේ නගරයේදි අත්ංඩංගුවට ගත් බව ඉතාලි පොලීසිය කියයි.
ඇල්බේනියා ජතිකයෝ දෙදෙනක්ද,සිනෙගා, ජාතිකයෙක්ද රුමේනියා ජාතිකයෝ දෛනක්ද සෙසු අය වෙති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලංකාවෙන් ගිහින් හොර බඩු විකුණයි
ජනක Friday, 15 February 2013 05:34 PM
ජීවත් වෙන්න කරනවා මිසක් මෙවැනි දේවල් ආසාවට කරනවා නෙමෙයි. (නි)
බමුණු Friday, 15 February 2013 05:41 PM
මේ ගොල්ලන්ට සරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා. රටේ නම තියා තමන්ගේ නමවත් තියාගන්න දන්නේ නැහැ.(නදී)
අජිත් Friday, 15 February 2013 06:25 PM
ඉතාලි ගිහිල්ලත් ඔයතරම් පහත්වැඩ කරන්නේ මේ ගොල්ලන්ට වෙන රක්ෂාවක් කරන්න තරම් අධ්‍යාපනයක් නැතුව ඇති.(නදී)
රත්නායක Saturday, 16 February 2013 10:31 AM
මොනවාද මේ වැඩ අයියෝ (දී)
අමිලා Saturday, 16 February 2013 10:33 AM
නැති කරන්න....නැති කරන්න.... රට නැති කරනකල් නින්ද යන්නේ නැහැනේ (දී)
මාලා Saturday, 16 February 2013 11:13 AM
ලංකාවේ නම නැතිම කරනවා (දී)
ඉන්දික-රෝමය Friday, 15 February 2013 07:35 PM
බොරුවට රට ගැන කියවනවා. රට අපකීර්තියට වෙන දේවල් මීට වඩා වෙනවා.(නදී)
පිටිගල-මිලානෝ Friday, 15 February 2013 07:49 PM
වෙන්නප්පුවේ අයගේ කෙරුවාවල් ඔය එලිවෙන්නේ.(නදී)
සමිපත් Friday, 15 February 2013 07:49 PM
මෙය ලංකාවේ නම කැත කිරීමක් වෙන්නේ නෑ. මේ වගේ භාණ්ඩ ලංකාවෙත් ලොකු ලොකු සාප්පු වල ඕනෑ තරම් හොයා ගන්න පුලුවන්. ඉතාලියේ පොලක් බැලුවොත් ඔය වගේ භාණ්ඩ විකුණන විදේශිකයො ගොඩාක් ඉන්නවා. මොවුන් හොරකම් නොකර මේ වගේ වෙලදාමකින් ජීවත්වීම ලොකු දෙයක්.(නදී)
දිනේෂ් Friday, 15 February 2013 02:22 PM
ලංකාවේ සමහර මිනිස්සුන්ට රටේ නමවත් තියාගෙන ඉන්න බැනේ. (දී)
රොෂාන් Friday, 15 February 2013 02:26 PM
ඇයි දෙයියනේ ලංකාවේ නම කතා කරන්නේ (දී)
අමිල Friday, 15 February 2013 02:27 PM
ලංකාවේ නම නැතිකරනවා (දී)
අවන්ත-නාපෝලි Friday, 15 February 2013 10:22 PM
අපේ අය පාරේ බඩු විකුණනවා දකින්න හරිම අඩුයි. කෙරුවත් ඒ රැකියා නැති නිසා. මේ ප්‍රවෘත්තිය කියවන නොදන්න අය හිතන්නෙ වැරදියට. අප්‍රිකානු සහ අනෙක් දකුණු ආසියානු රටවල අය බහුතරයක් කරන්නෙ ඔය රැකියාව. පිටිගල ලා වගේ කුහක මිනිස්සු ඉන්න නගර වල අපේ කට්ටිය රැකියා විකුණනවා. මනුස්ස කම බල්ලට ගිහින්... (නි)
වරුණ Friday, 15 February 2013 02:39 PM
අපේ අයියලා ගිය තැන ඉවරයි (දී)
ගාමිණි Friday, 15 February 2013 02:44 PM
පුරුද්ද ලොකුයිලුනේ (දී)
චූලා Friday, 15 February 2013 11:04 PM
අජිත්, ඉතාලියේ ඔය කියන පන්ති භේද නැහැ. (නි)
ඉන්දික Friday, 15 February 2013 11:51 PM
ඉතාලියට මේවා සුලු දේවල්. (නි)
හිල්ම් Friday, 15 February 2013 03:08 PM
අයියෝ රට (දී)
කොට ගල Saturday, 16 February 2013 01:56 AM
පිටිගල හැම අදහසකටම වෙන්නප්පුවට බනින්නෙ ඇයි කියලා හොයා ගත්තා. වෙන්නප්පුවෙ කොල්ලෙක්ගෙන් ණයක් අරගෙන ගෙවන්නෙ නැතුව ඉඳලා ගුටි කාපු ඩයල් එකක් පිටිගල කියන්නෙ ඉන්නෙ මිලානෝ. (නි)
සම්මික උඩුනුවර Saturday, 16 February 2013 02:39 AM
මේ ලාංකිකයන් ගැන අපි ලැජ්ජා විය යුතු නැහැ. මොවුන් යම්කිසි දෙයක් විකුණලා ජීවත් වෙන්න හදන නිසා අපි ඒ ගැන ආඩම්බර විය යුතුයි. අද ඉතාලියේ විරැකියාව ඉහළ ගොසින් තිබෙන්නේ. මේ ළගදී කුඩු විකුණලා අහුවුණේ,.... අන්න ඒවා ගැනයි ලැජ්ජා විය යුත්තේ. අනික උපාධියක් අරන් ඉතාලියට ආවත් වැඩක් නැහැ. මෙහෙ වැඩි හරියක් තියන්නේ සුද්ද කරන ඒවා තමයි. (නි)
අමීර් Saturday, 16 February 2013 03:19 AM
පිිටගල වෙන්නප්පුවේ කියලා කොහොමද අපි දන්නේ? සමහරවිට එයා දඹානේ වෙන්න ඇති. (නි)
චන්ද්‍රා Friday, 15 February 2013 03:54 PM
ලංකාවේ සෙල්ලම් වෙන රටවල කරන්න අමාරුයි, තේරුණාද මල්ලී? (නි)
ඩයස් Saturday, 16 February 2013 03:33 AM
ඉතාලිය පුරාවට වංචාව ක්‍රියාත්මක වෙනවා . දින කල් පැනපු ආහාර කොතෙකුත් විකුණනවා. මුදල පමණක් මත යැපෙන ව්‍යාපාරිකයන් කොතෙකුත් ඉන්නවා. (නි)
දිමුතු Saturday, 16 February 2013 05:25 AM
සම්පතුයි, ඉන්දිකයි මේ ජොබ් එකට හවුල් නේද? (නි)
ජානිස් Saturday, 16 February 2013 05:57 AM
අත විතරක් නොව බෙල්ලම කපා දඩුවම් දියයුතුය. (නි)
කිවි Saturday, 16 February 2013 08:01 AM
කැළේ මාරුවුණාට කොටින්ගේ පුල්ලි මාරුවෙන්නේ නැහැනේ. (නි)