IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ලංකාවෙන් ගිහින් රෝමෙදී ගහ ගනී

ශ්‍රී ලංකාවේ පස් දෙනකු රෝමයේ පියෙවි දි කදොරේ මවතේ දී ගැටුමකට මැදිවීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි. ඉතාලි පොලිසිය පැමිණ ගැටුම පාලන කළ බවත් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත් දැන ගන්නට ඇත.



අදහස් (0)

ලංකාවෙන් ගිහින් රෝමෙදී ගහ ගනී

මාතර මල්ලි Saturday, 16 June 2012 02:09 AM

ඔය කොටන කුකුල්ලු නෙමෙයි.අං කුකුල්ලු.මාසෙකට තුන් හතර වතාවක් පොරකනවා

:       0       0

ආර්. දිසානායක Saturday, 16 June 2012 04:36 PM

ඉතාලියෙ ඉන්න අය කරන දේවල් හරියට දැනගත්තොත් ලංකාවෙ කියන්න ලැජ්ජයි. අපි ලෝකෙ කොහෙ හිටියත් ලංකාවෙ නම්බුව රැක ගන්න ඕනෙ...

:       0       0

නාමල් Saturday, 16 June 2012 06:32 AM

මෙයාලටනම් ලැජ්ජ නෑ ඇත්තට.....

:       0       0

චමින්ද පෙරේරා Saturday, 16 June 2012 06:39 AM

මෙ අයට පිටරටක ගිහිල්ලවත් ඉන් බෑ..

:       0       0

රංග ශානි Saturday, 16 June 2012 08:00 AM

රන්ඩු කියන්නේ වෙන රටකට ගියොත් අපේ ජාතික ක්‍රීඩා රට කනවා...

:       0       0

සකලබුජං Saturday, 16 June 2012 08:13 AM

දුරැ කොත්තමල්ලි මිරිස්වලට ගමේ කුකුළත්, පිටකොටුවෙ කුකුලත් එකයි නොවැ.. ඔහොම කොටා ගනිල්ලකො අන්තිමට පිහාටු ටිකත් නැතිවෙයි...

:       0       0

චාමර Monday, 18 June 2012 04:53 AM

මේවා ජන්මෙන්ම එන පුරුදු

:       0       0

වරැණ Saturday, 16 June 2012 08:29 AM

ලංකාවෙ හිටියත් මරාගන්නවා පිටරට ගියත් මරාගන්නවා.. ලංකාවෙ නම ඉවරයි.. ඒ රටවල වැදගත් විදිහට ජීවත්වෙන මිනිසුන්ටත් ලැජ්ජාව..

:       0       0

රත්නායක Saturday, 16 June 2012 10:13 AM

මේකේ ඉන්න ගොඩක් දෙනෙකුට ජන්ම නරි ගතිය මතුවෙලා

:       0       0

පැස්කල් Saturday, 16 June 2012 11:03 AM

ආයිෂ් අම්මා ගුණ්ඩු.අපේ ැය යන යන තැන වලි.එතනත් වලි.මෙතනත් වලි

:       0       0

රෝමා Sunday, 17 June 2012 03:12 PM

ආයෙත් වරෙන්කො මේ පැත්තේ ,දෙන්න තොට .

:       0       0

පැට්‍රික් Friday, 15 June 2012 09:03 PM

නියමයි. තැනක් රටක් නොබලා ලංකාවේ නම තියන්න ඔබලට තවත් ගුටිකෙළ ගැනීමට ශක්තිය ලැබේවා !!!!!!

:       0       0

කිරිපණුවා Friday, 15 June 2012 09:10 PM

අම්මපා මුන් හම ගහන්න එපාය. අහන්න දෙයක් නෑ කාන්තා රත්නයක් ගෑවිලා ඇති.

:       0       0

නීරෝ Saturday, 16 June 2012 11:05 PM

රෝමය ගිනි ගනිද්දි වීනාව වාදනය කළා.. ගහ ගනිද්දි මොකක් වාදනය කරන්නද කියලා මම නං දන්නෙ නැහැ..

:       0       0

අමිල කටුනායක Friday, 15 June 2012 10:43 PM

කොටන කුකුළට කොහෙත් එකයි.

:       0       0

දයා සෞදි Saturday, 16 June 2012 01:07 PM

ගහ ගනියව්.. මරාගනියව්.

:       0       0

තුසිත , රෝමය Friday, 15 June 2012 10:56 PM

අනේ සහෝදරවරුණි, ලංකාවේ නම කැත කරන්න එපා. පින්සිද්දවෙයි.

:       0       0

රුවන් Friday, 15 June 2012 11:02 PM

රට කොහෙඋනත් ජාතියේ හැටි ඔහොමතම

:       0       0

රජිත් මංජුල Friday, 15 June 2012 11:08 PM

කොටන කුකුළන්ට පොරකොටුවයි පිටකොටුවයි කියල වෙනසක් නෑනේ.

:       0       0

කිරිපණුවා Saturday, 16 June 2012 12:46 AM

කොයි කුකුල කෙටුවත් දුරැ කොත්තමල්ලි මිරිස් වැටුනම දීසියෙ මසට ... ගෑරැප්පුවෙන් අරං සූප්පුකරල අල්ලපු ගෙදර සුනක පාලට??

:       0       0

නයන බන්ඩාර Saturday, 16 June 2012 12:15 AM

තව ඉස්සරහට තව තව ජවනිකා බලන්න පුඵවන්...

:       0       0

කිරි Sunday, 17 June 2012 02:58 AM

මේ ගොල්ලන්ට පිට රටකට ගිහිල්ලවත් ඉන්න බැරි හැටි...

:       0       0

පියවි දි කදෝරේ Saturday, 16 June 2012 12:27 AM

ඩිෂුමි ඩිෂුමි පටාල් ෂටාල් මෝ.. මෝ.. අමිමෝ යෝයෝ අයියෝ මෙන්න ගහනෝ නෝ.. නෝ.. ගහනෝ. බේරාගනීයෝ යෝ යෝ . අයි. අයි. ඕ....

:       0       0

කිරිපණුවා Sunday, 17 June 2012 02:59 AM

අහා.. ගහ ගනිද්දි පරාළ ඉරමුකො....

:       0       0

කෙලනේරිස් ගොයියා. Saturday, 16 June 2012 01:36 AM

ගුටි සම්බෝල රටම

:       0       0

අමර ඉරන්ග Saturday, 16 June 2012 01:46 AM

සුන්දර ලංකා මෑණියන්ට අපහාස නොකරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 58 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2186 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 678 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site