ශ්රී ලංකාවේ ජන වාර්ගික ප‍්‍රශ්නයට ශ්‍රී ලංකාවම මෙරටින්ම පිළියම් සොයගත යුතු බවත් ඉන්දියාව ඊට මැදිහත් නොවන බවත් ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් ශ්‍යාම් සරන් යාපන සරසවියේ දේශනයකදී අද පැවැසීය. උප කුලපතිනි මහාචාරිනී වසන්ති අර්සරත්නම් මුලසුන හෙබැවූ රැස්වීමේ දී සරන් අවධාරණය කෙළේ එවැනි විසැඳුමක් පතා ශ්‍රී ලංකා රජය හා දෙමළ ජාතික සංධානය නිදහසේ සාකච්ඡුා කළ යුතු බවයි.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘ලංකාවට රට විසැඳුමක් හරියන්නේ නෑ’’