IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’ලංකාවට ගවරුන් ගේන්නේ නෑ’’

 

(අංජුල මහික වීරරත්න)

ගවරුන් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ කිසිදු මැදිහත්වීමක් නැතැයි එම අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඉන්දියාවේ සිට ගවරා නමැති ගව විශේෂයක් මෙරට වනාන්තරවලට මුදා හැරීමට කටයුතු යොදා ඇතැයි මාධ්‍යවල පළවන තොරතුරු පිළිබඳව අදහස් දක්වමින් වනජීවී අමාත්‍යාංශය මෙි බව සඳහන් කරයි.

මෙම තොරතුරු සම්බන්ධයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය වනජීවී දෙපාර්තමේන්තුවෙන්  සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන්  කරුණු විමසීමක් කර ඇති අතර මේ සම්බන්ධව කිසිදු තොරතුරක්  නොදන්නා බව ද එම දෙපාර්තමේන්තු දෙකේම අධ්‍යක්ෂ ජනරාල්වරුන් පවසා තිබෙි.



අදහස් (9)

’’ලංකාවට ගවරුන් ගේන්නේ නෑ’’

ravin Wednesday, 19 October 2022 11:02 AM

අලුතින් ගවරුන් මොකටද? අපිට හොදට මොල්ලිය තියෙන 225ක රැලක් ඉන්නවා නඩත්තුකරන්න. ඔය සතාට සෑහෙන කෑම ප්‍රමානයක් අවශ්‍යලු.

:       1       11

චිරන්ත Wednesday, 19 October 2022 12:43 PM

22 සම්මත නොවුනොත් ගවරා ගෙනාවා වගේ තමයි වෙන්නෙ

:       0       8

surasena Wednesday, 19 October 2022 01:24 PM

ගවරුන් ගෙනාවොත්, කොටි ගම්වදින එකනම් අඩුවෙයි..!

:       1       0

fairoos Wednesday, 19 October 2022 02:00 PM

කවුරුවත් ගෙනල්ලා නැතුව ඇති .උන්ම ඇවිදගෙන ඇවිල්ලා ඇති

:       0       1

sharm warn Wednesday, 19 October 2022 02:08 PM

අමුතුවනේ ගෙන්වන්නේ මොටද?අර දියවන්නාවේ ගව ගාලක්ම තියෙන්නේ .දැන් ඒකට කාකි අන්දපු ගවවරුත් එකතු වේගෙන යනවා

:       0       3

Prabha Wednesday, 19 October 2022 02:09 PM

අලි මිනිස් ගැටුම නවත්වගන්න බැරි එකේ ඊලඟට තව ලෙඩක්

:       0       2

de silva berlin Wednesday, 19 October 2022 03:07 PM

ගවරා යනු ඉස්සර ශ්‍රිලංකාවේ ජීවත් වුන දැනට අවුරුදු 200 පමණ පෙර ලෝකයෙන් වඳ වී ඇති තරමක් විශාල කැලේ ජීවත් වුන කුළු හරක් විශේෂයකි.ඔවුන් ඉන්දියාවේ හෝ ලෝකයේ වෙනත් රටක ඉන්නවද කියා මම නොදනිමි .මේක මිනිසුන්ගේ අවධානය වෙනස් කරන්න ගෙන එන ලද බොරුවකි

:       0       1

tikira Wednesday, 19 October 2022 05:29 PM

ඒ හරක් රැළ වතුර වලක ගවමඩුවක් හදාගෙන ඉන්නවලු. දියවන්නාව කියලා එතැනට කියන්නේ..!

:       0       0

චින්තක Wednesday, 19 October 2022 06:12 PM

එහෙම කියන්න එපා.... මොකද අරගල කරුවන් විරුද්ධව සිටි ගවරා ඊළඟ මැතිවරණය වෙලාවේ ලංකාවට ගේනවා කියලයි මේ කියන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site