IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකාවට එන්නැයි මානව හිමිකම් කමිසුරුට ඇරැයුම්

ශ්‍රී ලංකාවේ සංචාරයකට එන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට විදේශ ඇමැති මංගල සමරවීර මහතා අද ආරාධනා කළ බව විදේශ අමාත්‍යංශය කියයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසිවාරය ලබන මාර්තුවේ දී පැවැත්වීමට නියමිතය.

එහි දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ වාර්තාව එළි දැක්වීමට සූදානම් වෙයි.

පැවැති රජයෙන් ද හුසේන් කුමරට ආරාධනා කළත් ඊට ප්‍රතිචාරයක් නොලැබිණි.

 



අදහස් (0)

ලංකාවට එන්නැයි මානව හිමිකම් කමිසුරුට ඇරැයුම්

විකුම් Saturday, 07 February 2015 07:54 PM

අපේ නොබැඳි ප්‍රතිපත්තිය යල්පැනපු එකක් කියලයි ම‍ට හිතෙන්නේ. අපේ ආරක්ෂාවට අපි බලවතෙක් සමඟ එක්විය යුතුනොවේද? (නි)

:       0       0

විකුම් Saturday, 07 February 2015 08:03 PM

අපි චීනය සමඟ 100% බැඳී සිටිය යුතුයි. නැත්නම් වෙන බලවතෙක් අපිව ගිලගනීවි. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 08 February 2015 06:54 AM

මොකද මේ තරම් ඉක්මන් වෙන්නේ?මේ ඔක්කොටම හිටපු ජනාධිපති වගකිව යුතුයි?(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 08 February 2015 10:55 AM

බය වෙන්න එපා යුද්ධ කළේ ජනරාල් සරත් ෆොන්සේකා , එතුමා හැමදේටම මුණ දෙයි ! යුද්ධයක් වෙනකොට අහිංසකයින් අහු වෙන්න පුළුවන් නේද ? (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site