ශ්රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව පරාජය කිරීම සඳහා චීනය, රුසියාව හා කියුබාව ඒකාබද්ධව ජිනීවා මානව හිමිකම් කමිටුවේ රාජ්‍ය තාන්ත‍්‍රික සාකච්ඡා පවත්වන බව ජිනීවා තානාපති ආරංචි මාර්ග වලින් වාර්තා වේ. ඉන්දියාවේ ස්ථාවරය ප‍්‍රකාශය කිරීමත් සමග ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සිටි අප‍්‍රිකා හා මැදපෙරදිග රටවල් රැසක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා පිළිබඳ ජන්ද විමසීමේදී සිය ජන්දය භාවිතා නොකිරීමේ තීරණයකට එළඹ ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ අනුව ඇමෙරිකා යෝජනාව පිළිබඳ ජන්ද විමසීමේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වන ලකුණු පහළ වී ඇති බවත්, දැනට ශ්‍රී ලංකාවේ සහායට සිටින්නේ චීනය, රුසියාව, කියුබාව ඇතුළු රටවල් 8ක් පමණක් බවත් දැනගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවට අවාසියි
තිලකරත්න Wednesday, 27 June 2012 08:25 AM
ගුඩ් බායි ශ්‍රී ලංකා
ඉන්ද්‍රජිත් Thursday, 22 March 2012 09:12 AM
රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග වෙනුවට පාරවල් වලට බැහැලා ජෝගි නටන එක තව දුරටත් වැඩිකරලා ඉන්දියාවටත් අභියෝග කරන්න පටන්ගත්තානම් ඉතිරි රටවල් ටිකත් අයින් කර ගන්න තිබුනා.
කාශ්‍යප ::: Thursday, 22 March 2012 11:30 AM
මහජාතියවන අපද තැතිගන්වන්න වූ ප්‍රභාකරන් මැරුණද ඒ බිය සැක හිතට,ගතට දනවන 'නව ප්‍රභාකරන් කව්ද'??
රාම්දාස් Friday, 19 October 2012 08:42 AM
ඉන්දියාව සමග නැවත සමගි වුණා නම් හොදයි (නි)