අඩි 25ක් විශාල පැටවුන් 24ක් සහිත පහන් කූඩුවක් ඇමෙරිකවේ ලොස් ඇන්ජලීස් නුවර සතරචන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ප්‍රදර්ශනය කැරිණි. වෛවර්ණ විදුලි බල්බ් 300කින් පමණ කූඩුව ආලෝක විය. පණ්ඩිත අම්බලන්තොට කෝලිත හා යටිරාවන සිරිනිවාස හිමිවරුන්ගේ උපදෙස් මත නිරෝෂණ කහවත්ත හා අජිත් බෙන්තරගේ මහත්වරු මේ කූඩුව නිර්මාණය කළහ. සුරිය කුමාර ජයලත්, අනුෂ බොතේජු, ඉන්දික බොතේජු මහේෂ් ප්‍රනාන්දු, බුද්ධික, තුෂාර කරුණාතිලක ඇතුළු පිරිස කූඩුවේ කඩදාසි සැරැසිලි බාරව සිටියහ. විනු ග්ලෝබල් ට්‍රැවල්හි මයන්ති හා රුවන් කොටුවැල්ල එහි දායකත්වය දැරූහ.
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකුම වෙසක් කූඩුව ඇමෙරිකාවේ
ඉන්දු Saturday, 19 May 2012 04:44 PM
අප බුදුදහම ලෝකයටම කියා දෙන්නට ඔබ සැම දරන උත්සාහයට අපගේ ප්‍රණාමය
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 19 May 2012 09:29 PM
වියදම් කරන්න සල්ලි ඇති නිසා මෙබදු ප්‍රයත්නයකට අනුග්‍රාහකයන් සොයා ගැනීමේ පහසුකම් නිසා වෙන්න ඇති ඇමෙරිකාවේදී මේ වගේ දැවැන්ත කාර්යයක් සිදුවුනේ
බුද්ධික Saturday, 19 May 2012 11:34 PM
ලස්සනයි...ලබන වෙසක් එකට මීට වඩා දියුණු වේවා...
කේ.කේ. Friday, 18 May 2012 08:50 PM
හැමෝටම ස්තූතියි....
සුජිත් Sunday, 20 May 2012 10:03 AM
බැලූ බැල්මට නම් ඉතා ලස්සනයි
අමිල Friday, 18 May 2012 10:54 PM
ඇමරිකන් වෙසක් ...
ධනුෂ්ක Friday, 18 May 2012 11:43 PM
ආඩමිබරයි නිරෝෂන් අයියේ ඔයාලගේ වැඩේ ගැන
නීල් Saturday, 19 May 2012 03:32 AM
ගොඩක් ලස්සනයි...
අසන්ක Saturday, 19 May 2012 03:40 AM
සාදු සාදු සාදු .....අපිටත් ආඩම්බරයි..
මෙල්බන් වැසියා Saturday, 19 May 2012 05:32 AM
අගයමු ඔබ සැම. (ශ්‍රි ලංකිකයින් ඕස්‌ට්‍රෙලියවේ සිට)
දුමින්ද Saturday, 19 May 2012 07:45 AM
අපිට ආඩම්බරයි....
ෆාරු Saturday, 19 May 2012 09:10 AM
නියම වැඩක්..ආසයි බලන්න..