IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලොකුම ලොතරැයි දිනුම ගොකරැල්ලෙන්

(මහින්ද. නිශ්ශංක)

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම වන රුපියල් 474599422 ක සුපිරි ත්‍යාගය ඊයේ (16) ජයග්‍රහණය කර ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ ලොතරැයිය මගින් එම රුපියල් කෝටි 47 ජයග්‍රහනය හිමිකර දී තිබේ.

ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් විශාලම සුපිරි ත්‍යාගය හිමි එම මෙගා පවර් ලොතරැයිපත අළෙවි කර ඇත්තේ ඇතුගල්පුර ගොකරැල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ අළෙවි නියෝජිත ජානකි හේමමාලා මහත්මිය විසින් බව ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරයි.

මෙයට පෙර ලොතරැයි ඉතිහාසයේ විශාලතම සුපිරි ත්‍යාගය වන රුපියල් කෝටි 23 කටුගස්තොටට හිමිකර දී තිබුණේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයිපත මගින් බවද ලොතරැයි මණ්ඩලය පවසයි.

 



අදහස් (2)

ලොකුම ලොතරැයි දිනුම ගොකරැල්ලෙන්

ගුණරත්න Tuesday, 17 June 2025 05:49 PM

සුබ පැතුම්. හොඳින් බුද්ධිමත්ව වියදම් කලොත් මේ මුදලින් සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

:       2       20

don Tuesday, 17 June 2025 06:52 PM

ලෝකයේ දිනන්න අපහසුම ලොතරැයි ක්‍රමයට අභියෝග කළ මේ සුපිරි වාසනාවන්තයා කවුද? මේකත් නිකන් අර ගුවන් අනතුරින් දිවි බේරුණාට නොදෙවෙනි මනුස්සයෙක්...

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site