සීතාවක ප්‍රාදේශීය සභා ලේකම්ට වතුර වීදුරුවකින් ගැසීයැයි සැකපිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් තුවාල ලබා ඔහු ද රෝහල් ගත වී සිටියි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලේකම්ට වතුර වීදුරුවෙන් ගැසීයැයි ප්‍රා මන්ත්‍රී සැකපිට
ලලිත් Wednesday, 22 October 2014 08:46 PM
ගණන් ගන්න එපා. ඔන්න ඔහේ වේලෙන්න අරින්න. වතුරනේ! (නි)
අතුල Wednesday, 22 October 2014 09:40 AM
මේ දෙන්නම එකම නමින්ද? නැතිනම් ලේකම්ට එයාම ගහගත්තද?(හේ)
නිෂාන්ත Wednesday, 22 October 2014 09:40 AM
තමන්ට තමන්ම වීදුරුවෙන් ගහගෙනද?(හේ)
සමන්ජය Wednesday, 22 October 2014 09:44 AM
දැන් දෙන්නම චන්දන බාලසුරියලද? (නදී)
නිමල් Wednesday, 22 October 2014 09:52 AM
දෙන්නම එක්කෙක්ද? නැතිනම් නම් වැරදිලාද ? (නදී)
උපාලි Wednesday, 22 October 2014 10:12 AM
සභාපතිට ගහපු එක ලේකම්ට වැදුනා කියලයි අපිට ආරංචි වුණේ.(හේ)
රොහාන් Wednesday, 22 October 2014 09:23 AM
සභාවක වැඩ කරන්නවත් හැසිරන්නවත් දන්නේ නැහැ හරිම කනගටුදයක් තත්වයක්.(හේ)