IMG-LOGO

ලංකාදීප මාධ්‍යවේදීයාගෙන් පැය තුනක කට උත්තරයක්

පසුගිය 15 වෙනිදා  මැර ප්‍රහාරයකට ලක්වු  අලුත්ගම ලංකාදීප මාධ්‍යවේදී සරත් සිරිවර්ධන මහතා සොයා  ඔහුගේ නිවසට පැමිණි රහස් පොලිසිය ඔහුගෙන් කට උත්තරයක් ලියා ගත්තේය.

 පහර කෑමෙන් බෙල්ලට හා කොඳු ඇට පෙළට  තුවාල සිදුවී ඇති මාධ්‍යවේදියා සිය සුපුරුදු රාජකාරී කර ගැනීමට නොහැකිව සිටී.

වෛද්‍ය උපදෙස් පරිදි සිරිවර්ධන මහතා බෙල්ලට හා තුනටියට ආධාරක පැළඳ සිටී.

රහස් පොලිසීයේ හය දෙනෙක්  පැය තුනක් කට උත්තරයක්  ලියා ගත්තේය.



අදහස් (0)

ලංකාදීප මාධ්‍යවේදීයාගෙන් පැය තුනක කට උත්තරයක්

සම්පත් Monday, 23 June 2014 09:40 AM

ගැහුව අය ඔක්කොම අපි දන්නවා. (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 23 June 2014 09:52 AM

අනාරක්ෂිත ස්ථානවලට යද්දී පොඩ්ඩක් මෙයාලත් හිතන්න ඕනේ. දෙයක් උනාට පස්සේ කැ කෝ ගහලා පලක් තියේද. (නදී)

:       0       0

රවිඳු Monday, 23 June 2014 04:15 PM

ඉබේ උනාද දන්නේ නැහැ (දී)

:       0       0

අර්ෂා Monday, 23 June 2014 10:19 AM

සරත් සිරිවර්ධන මහතා ට ඉක්මන් සුවය ලැබේවායි මා ප්‍රර්ථනා කරමි. මෙවන් සිද්ධි සියලු ලක්වාසීන් හෙළා දැකිය යුතුය. අපරාධ කරුවන් පොලීසියෙන්, නීතියෙන් ලිස්සා ගියත් දෙවියන්ගෙන් බේරී සිටීමට දුෂ්කරය. ඔහු සියල්ල බලා සිටියි. (නදී)

:       0       0

ශාන්ත Monday, 23 June 2014 10:21 AM

ඉසුරන්දි ගහන අයත් මා ධ්‍යවේදියෙක් කියල බලල නේද ගහන්න ඕනා (නදී)

:       0       0

විජේබා Monday, 23 June 2014 04:38 PM

කඩුවට වඩා පෑන බලවත්ය. අදහස් වලට අදහස් වලින් පිළිතුරු දෙනවා විනා පහර දෙන්නේ ඇයි?(දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 23 June 2014 10:56 AM

ගැහුවේ කවුද කියල ඒ මහත්තය දන්නවා. එයා නම් ජීවිතේට ආගමික සහ වාර්ගික සංහිදියාවක් ගැන කතා කරන ලියන එකක් නැහැ. (නදී)

:       0       0

ප්‍රේමතිලක Sunday, 22 June 2014 10:52 PM

ගහපු අයට උපරිම දඩුවම් දුන්නේ නැත්නම් මේ රටේ නීතියෙන් පලක් නැහැ (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 22 June 2014 10:53 PM

මෙවන් මැර ප්‍රහාරයන් විශේෂයෙන් , මාධ්‍යවේදීන්ට සිදුවන අපරාධ මා තරයේම හෙළා දකිනවා. (නි)

:       0       0

යහම්පත් Sunday, 22 June 2014 11:17 PM

බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

විකුම් Monday, 23 June 2014 11:35 AM

රක්ෂණ වන්දි ගන්න ඔහුම ගහගත්තා වෙන්න බැරිද? (නදී)

:       0       0

වංශ Monday, 23 June 2014 12:00 PM

සාධාරණ මාධ්‍යවේදීන් ඉන්න ලංකාදීපයට තමයි මෙහෙම කරන්නේ. සරත් ඔබට ඉක්මන් සුව. (නදී)

:       0       0

අහිංසා Sunday, 22 June 2014 11:56 PM

ඔය කට උත්තරය ලියාගත් පොත හොඳින් ආරක්ෂා කරගන්න (නි)

:       0       0

පහන්දී Monday, 23 June 2014 06:01 PM

මෙම මාධ්‍යවේදියාට ඉක්මන් සුවය පතමි! (නි)

:       0       0

මරික්කාර් Monday, 23 June 2014 12:16 PM

නිර්බීතව සහ සාදාරනව වාර්තා කරන සරත් සිරිවර්දන මහතාට ඉක්මන් සුවය පතන අතර වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන උපරිම දඩුවම නීතිය හරහා ලබා දිය යුතුයි. (නදී).

:       0       0

රිචඩ් Monday, 23 June 2014 12:19 AM

ඔහුට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 23 June 2014 12:28 AM

කට උත්තර ගත්තට විතරක් මදි (නි)

:       0       0

යසිත Tuesday, 24 June 2014 02:17 AM

ඔහුට ඉක්මන් සුව! (නි)

:       0       0

හේමා Monday, 23 June 2014 12:27 PM

බිමල් ගේ සහ ඉසුරන්දිගේ අදහස් ගලපා බලන්නකෝ . බිමල් ගේ කටේ මසුරන් කිව්වාලු (නදී)

:       0       0

දිසානායක. Monday, 23 June 2014 01:06 AM

පහරකෑමට ලක් වූ තැනැත්තා තවත් අපහසුතාවයට පත්කිරීම විනා පහර දුන් වැරදිකරුවන්ට ලැබෙන දඬුවමක් නැහැ කියන තත්ත්වයට නම් පත්වෙන්න ඉඩ තියන්න එපා (නි)

:       0       0

නදීක Monday, 23 June 2014 12:41 PM

බොදුබල සේනාවට එරෙහිව විශාල කුමන්ත්‍රණයක් ඇති බව පේන්න තිබෙන නිසා හැම දෙයක් ගැනම හොඳට හිතන්න වෙනවා. (නදී)

:       0       0

ඉරේෂා Monday, 23 June 2014 06:35 PM

මාධ්‍යවේදීන් කරන මෙහෙවර අගයන්නේ මෙහෙමද? (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 23 June 2014 12:53 PM

හෙට පත්තරේ මෙසේ පලවේවි. ව්ජිත හිමි - මම මටම ගහගත්තා මුස්ලිම් ජනතාව - අපි අපිටම ගහගත්තා සිංහල ජනතාව - අපිත් අපිටම ගහගත්තා නොලිමිට් - අපි අපිටම ගිනිතියාගත්ත පත්තර කියවන අපිත් එසේම කරගන්න වෙනවා (නදී)

:       0       0

මැණික් Monday, 23 June 2014 06:36 PM

අසනීපයෙන් ඉන්න ඔහුට නිදහසේ ඉන්න ඉඩදෙන්න (නි)

:       0       0

කසුන් Monday, 23 June 2014 02:09 AM

ලංකාදීප මාධ්‍යවේදීන් කවදත් කැපවීමෙන් වැඩ කළා (නි)

:       0       0

මලලගේ Monday, 23 June 2014 03:21 AM

පවු අසරණ මිනිසුන් මේ කරදර නිසා මොනතරම් දුකට පත්වෙන්න ඇද්ද? (නි)

:       0       0

බණ්ඩාර Monday, 23 June 2014 03:36 AM

මේ පුද්ගලයා පත්වෙලා ඉන්න අසනීප තත්ත්වය ගැනවත් හිතන්න ඕනෑ. පැය තුනක් ගෙවන්න ඔහුට මොනතරම් අමාරු වෙන්න ඇද්ද? (නි)

:       0       0

ටිරෝන් Monday, 23 June 2014 06:59 PM

මාධ්‍යවේදීන්ටත් අපලයි වගේ (නි)

:       0       0

බිමල් Monday, 23 June 2014 06:24 AM

දැන් එතනට මොකටද ගියේ කියලා අහන අයත් ඇති. එහෙමනේ සාමාන්‍යයෙන් වෙන්නේ (නි)

:       0       0

සලීත් ඩුබාය් Tuesday, 24 June 2014 08:20 AM

අනේ මන්ද ලංකාවේ මිනිස්සුන්ට මොනවවෙලාද කියල (දී)

:       0       0

රෝෂණ Monday, 23 June 2014 08:32 PM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

කුමාරසිරි Monday, 23 June 2014 09:12 PM

මාධ්‍යවේදීන්ට පහරදීම තරයේ හෙළා දකිමි (නි)

:       0       0

රකිත් Monday, 23 June 2014 08:42 AM

මාධ්‍යවේදී සිරිවර්ධන මහතාට ඉක්මන් සුවය පතමි. මාධ්‍යවේදීන්ගේ සුරක්ෂිත බව සලසන රටවල් ගත් කල අපට හිමිවන්නේ ඉතා පහත් ස්ථානයකි. ඝාතනය වූ සහ අතුරුදන් වූ සමහර මාධ්‍යවේදීන් පිළිබඳව සිදු කල පරීක්ෂණ ගැන අමුතුවෙන් කිවයුතු නොවේ.(නදී)

:       0       0

සේරම් Monday, 23 June 2014 08:57 AM

මද්‍යස්ථ මතධාරී මාද්‍ය වේදියෙක් නම් කණගාටුව ප්‍රකාශ කරමි (දී)

:       0       0

අචිනි Monday, 23 June 2014 09:18 AM

අපරාදේ ඔහුව මහන්සි කලේ .... කිසිම සදාරණයක් වෙන්නේ නැති බව මගේ අද්දැකිමයි (අ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 110 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 502 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 265 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site