ඉරිදා ලංකාදීප ඡායාරූප ශිල්පී සඳුන් ගමගේගේ ඡායාරූප ප්‍රදර්ශනයක් 2015 මාර්තු 28 වැනි දා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොබර්ග් නගර ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
විවිධ සංස්කෘතික හා සමාජයීය වැඩ සටහන් ඉදිරිපත් කිරීමේ ද, වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව සඳහා වූ ඔස්කා සංවිධානය මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි.
2004 සහ 2014 දී කොළඹ දී ඡායාරූප ප්‍රදර්ශන පවත්වා ඇති සඳුන් විදේශයක දී ඉදිරිපත් කරන ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය මෙයයි.
2015 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය ද සමඟ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට මනාලියන්ගේ, කලාත්මක ඡායාරූප පෙළක් සමඟ මහ නුවර ශ්‍රී දළදා පෙරහරේ මෙන්ම ශ්‍රී ලංකාවේ පෞරාණික ස්ථාන කීපයක සහ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු රැසකගේ ඡායාරූප මීට ඇතුළත්ය.
විස්තර http://www.sacreations.com/ සඳුන්ගේ වෙබ් අඩවියේ සඳහන්ය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකාදීප ඡායාරූප ශිල්පියාගේ ප්‍රදර්ශනය ඕස්ට්‍රේලියාවේ
කරුණාජීව Friday, 23 January 2015 06:24 AM
සෑම් හරි. (ර)
චමිල-පානදුර Friday, 23 January 2015 06:42 AM
නියමයි. සුබ පැතුම්.! (ර)
කරුණාජීව Thursday, 22 January 2015 10:08 PM
අනිවාර්යයෙන්ම යනවා මේක බලන්න නම්. (නි)
අනුර පනාගොඩ මෙල්බර්න් Friday, 23 January 2015 11:53 AM
සාදරයෙන් පිලිගනිමු (නදී)
පාර්තිබාන් Friday, 23 January 2015 12:27 PM
සුබ පැතුම් (නදී)
සෑම් Friday, 23 January 2015 04:24 AM
මේ ස්ථානය "කොබර්ග්" ලෙස දැක්වීම නිවැරදියි. (නදී)