IMG-LOGO

ලංකාදීපය මහරගමට නෑගම් යයි

පොසොන් පොහොය නිමිත්තෙන්  ලංකාදීප කර්තෘ මණ්ඩලයේ  දායකත්වයෙන්  මහඟු පිංකමක්  මහරගම පිළිකා රෝහලේදී  අද පැවැත්විණි.

එහිදී ළමා වාට්ටුවේ  100 දෙනකු  හට අත්‍යාවශ්‍ය භාණ්ඩ පිරිනැමිණි.

ජීවිතයත් මරණයත් අතර  දැඩි සටනක නිරත වන  ඔවුන්ගේ ළමා මනසට සතුට එක් කිරීමත් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා  යම් හෝ සහනයක් ලබා දීමත් මහි අරමුණ විය.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය  වසන්ත දිසානායක මහතා ඇතුළු  රෝහල් කාර්ය මණ්ඩලයත් මේ පිංකමට සහාය වුහ.

 

 



අදහස් (0)

ලංකාදීපය මහරගමට නෑගම් යයි

පද්මිණී Friday, 13 June 2014 01:03 PM

මේ කළ මහගු පින් කම් බලයෙන් ලංකාදීපයට දීර්ඝායු පතමි; දරුවන්ට නිරෝගී සුව ලැබේවා! (නදී)

:       0       0

කුමාර Friday, 13 June 2014 02:37 PM

ඉතාමත් පින් සිද්ද වෙන වැඩක් (දී)

:       0       0

විදුරන්ග Friday, 13 June 2014 12:57 AM

මේ වගේ උතුම් පින්කමකට සහභාගී වෙන්න ලැබුනා නම් හරිම සතුටක් දැනේවි (නි)

:       0       0

ශාන්ති Friday, 13 June 2014 01:28 AM

ලංකාදීප කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුතියි අසරණ දරු පැටවු සතුටු කිරීම ගැන (නි)

:       0       0

ලුම්බිණි Friday, 13 June 2014 07:46 AM

අගය කළ යුතු වටිනා දෙයක්. (නි)

:       0       0

සිරි හීන්පල්ල නිව්යෝක් Thursday, 12 June 2014 07:47 PM

ලංකාදීප ප්‍රධාන කතෘ සිරි රණසිහ මහතා ප්‍රමුඛ කතෘ මණ්ඩලයට අපේ ආචාරය ශ්‍රේෂ්ට ක්‍රියාවක් (දී)

:       0       0

පතිරන කප්ල Thursday, 12 June 2014 08:20 PM

ලංකා දීප කවදත් රටට වැඩ කරන තැනක් ඔබලාට තෙරුවන් (දී)

:       0       0

සරත් පර්ත් Friday, 13 June 2014 09:07 AM

උතුම් සද්ක්‍රියාවට සහභාගි වූ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුව පතමි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 97 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 491 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 258 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site