ලකිත් ශ්‍යාමන්ගේ අළුත්ම ගීතය වන "මේ තරම් ප්‍රේමයක්" ගීතය පසුගියදා රූප ගත කලා. ඒ කුරුණෑගල පොල්ගහවෙල ප්‍රද්‍රෙශයේ හා ඉතාලියේ මිලානෝ නුවර ආශ්‍රිතවයි. සමාජ සේවයේ නියුතු දොස්තර කෙනෙකුගේ ආදරක් වටා ගෙතෙන කථාවකින් මෙම රූප රචනය හැඩ වෙලා තිබෙනවා. ලකිත් ශ්‍යාමන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතයෙහි ගීත රචනය සිදු කර තිබෙන්නේත් ඔහු විසින් වන අතර එහි සංගීතය ගයාන් සී. බෙන්තරගේ විසින් සිදු කර තිබෙනවා. මෙම රූප රචනය බාරව කටයුතු කර ඇත්තේ ලංකාවේ ජනප්‍රිය ගීත ගණනාවකටම රූප රචනයන් එක් කල D-SON ආයතනය වන අතර රජීව බීකේ විසින් එහි අධ්‍යක්ෂණයත් ඉදුනිල් රත්නයෙක විසින් එහි තිර පිටපතත් සකසා තිබෙනවා. මෙම රූප රචනය සදහා රංගනයෙන් දායකත්වය සපයනු ලබන්නේ යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මාධව විජේසිංහ සහා ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන අමාධි උපේක්ෂා යි. මෙම මස අවසානයේදී මෙය තම රසිකයන්ට තිළිණ කරන්නට ඔහු බලාපොරොත්තුවෙන් සිටිනවා.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලකිත් ශ්‍යාමන්ගේ අළුත්ම ගීතයක්