IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්තරුවක් ලන්ඩනයේ පායයි

ලන්ඩනයේ දෙරණ තරුව ෂෙනික් හිරාන් ලන්ඩනයේ දී ඔහුගේ ‘කිවිඳිය‘ මංගල සංගීත වීඩියෝව එළි දැක්වීය. ෂෙනික්ගේ වෙබ් පිටුව ලක්ෂ සංඛ්‍යාත පිරිස් අන්තර් ජාලයෙන් නැරැඹූහ. සුමිත් කඩවතගේ පිටපත වීඩියෝවට නංවන ලද්දේ ඡායාරූප ශිල්පි කපිල තිලකරත්න විසිනි. ෂෙනික් සමග කීෂා ඉරොෂිමා රඟපාන්නීය. සංගීතය ෂෙනික් ගෙනි. ලන්ඩනයේ සුන්දර තැන් වලදී වීඩියෝ රූගත කැරිණි.



අදහස් (0)

ලක්තරුවක් ලන්ඩනයේ පායයි

උදයන්ත Tuesday, 03 April 2012 01:37 PM

මාරයි.............. !!!!!!!!!!!

:       0       0

ශාමිලා Tuesday, 03 April 2012 02:36 PM

ලංකාව ගැනත් සිංදුවක් ගයා දිනවමු ශ්‍රී ලංකා

:       0       0

අලි ජේමිස් Tuesday, 03 April 2012 05:13 PM

අපේ කොල්ලෙක් දියුණුවෙනවා කියන කැමතියි. හැබැයි මේකත් news එකක්ද? තාම youtube එකේ නරබලා තියෙන්නේ 697. කොහොමද ලක්ෂ ගානක් වුනේ?

:       0       0

සිරිමල් දුනුවිල Wednesday, 04 April 2012 03:58 AM

අලි ජේමිස් හරිනමෙන් ලියන්න බය මොකද? ලක්ෂ ගණනක් බලලතියෙන්නේ ශේනික්ගේ වෙබ් පිටුව කියල නේද තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site