සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශී‍්‍ර ලංකා පිල අතර මේ දිනවල පැවත්වෙන එක්දින තරගාවලියේ ලකුණු සටහන්කරන නිලධාරීන්ට කොළඹින් පිටතදී පැවැත්වෙන තරග සඳහා ගෙවනු ලබන අතිරේක දීමනාව ඩොලරයක ශ්‍රී ලංකා අගය රුපියල් 100 ක් ලෙස සළකා ගෙවනු ලබන බව වාර්තාවේ.
මෙම තරග සඳහාම විනිසුරුවන්ට ගෙවනු ලබන දීමනාවේ ඩොලරයක අගය රුපියල් 128 ක් ලෙස ගෙවනු ලබන බවද දැනගන්නට ඇත.
පුහුණු තරගයත් ඇතුළත්ව දකුණු අප‍්‍රිකානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරයට තරග 9 ක් ඇතුළත්ව ඇති අතර ඒ සඳහා ලකුණු සටහන්කරන නිලධාරීන් 23 දෙනකුගේ ලැයිස්තුවක් සකස් කර තිබේ.
ඩොලරයක වටිනාකම ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් 100 ක් ලෙස සළකා ගණනය කිරීමෙන් ලකුණු සටහන්කරන නිලධාරියකුට දිනකදී රුපියල් 800 කට වැඩි මුදලක් අහිමිවේ.
ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ වැඩිදුර තොරතුරු සඳහා
කෙළිමඬල වෙත පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලකුණු සටහන්කරුවන්ගේ පසුම්බියටත් විදී
කෙවින් Wednesday, 24 July 2013 12:15 PM
තැලෙන්නේ පොඩි මිනිස්සු, අහිංසක ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ... රටට දෙයින්ගේම පිහිටයි! (නි)
නලින් Wednesday, 24 July 2013 10:47 AM
ලකුණු සටහන් කරන අයට අහිමි වුණාට ඒවා වෙන අයට හිමි වෙනවා ඇති ..(අ)
ඇසළ Wednesday, 24 July 2013 11:09 AM
ඉතුරු රුපියල් 28 ගානේ එක ඩොලරයකට ගණන් හදල පරෙස්සමට අරන් තියල ඇති. දැන් කලේ ඉතුරු කිරීම පුරුදු කිරීම හරිම අමාරු දෙයක්. සක්විතිගේ බැංකුවේ තැන්පත් කරා කියල හිතා ගන්න. කෝටි ගණන් ගිලින එවුන් අහිංසක පොඩි එකාගේ බත් එකටමයි සලකන්නේ (අ)