IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘ලකුණ එපානම් ඉක්මණින් කියන්න‘‘

කිසියම් දේශපාලන පක්ෂයකට මහ මැතිවරණය සඳහා තම ඡන්ද ලකුණ වෙනස් කිරීමට අවශ්‍යනම් ඒ බව ලබන සෙනසුරාදා (04) ට පෙර මැතිවරණ කාර්යාලයට දැනුම් දිය යුතුයැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. යම් පක්ෂයක් තවත් කණ්ඩායම් සමග සන්ධාන ගතවී තරඟ කරන්නේ නම් ඒ බව ද කඩිනමින් දැනුම් දිය යුතු බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

‘‘ලකුණ එපානම් ඉක්මණින් කියන්න‘‘

පාර්වතී Saturday, 27 June 2015 05:46 PM

ළකුණ නම් ඉතින් මොකක් වුණාම මොකද? (නි)

:       0       0

සෑම් Saturday, 27 June 2015 09:46 PM

ඔය මත්කුඩු වලට එතනෝල් වලට සම්බන්ධ අයට මිනී ඔළුවයි ඊට පහළි කතිර හැඩේට ඇටකටු දෙකයි තියන සළකුණ ගැළපෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site