( වරුණ කන්නන්ගර නව දිල්ලියේදි සිට ) - ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙසෙන ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කරන ලද සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් නව දිල්ලියේදි පැවැත්විණි. ශ්‍රී ලාංකිකයනට පමණක් වෙන්වූ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතාය.
අවසන් තරගයේ දී ගුරුගාවන් පිල පරාජයට පත් කරමින් විශ්ව විද්‍යාල කණ්ඩායම ශූරතාවය දිනා ගත්තේය.
ජයග්‍රාහී කණ්ඩායම:
අතුල සමරකෝන්, එශාන් ජයවර්ධන, දිනේශ් ත්‍යාගරාජ්, පියුමාල් රත්නායක, සුචින්ත මද්දුමආරච්චි, වරුණ කන්නන්ගර සහ මේධාවිනී එදිරිවීර.
මීට සමගාමීව කාන්තා තරගයක් මෙන්ම ළමා ක්‍රිකට් තරගයක්ද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකික එකමුතුව දිල්ලියේ ක්‍රිකට් ගහයි
ගාමිණී කටුවාවල Wednesday, 23 October 2013 05:09 PM
බුදු සරණ වේවා! සදහම් සරණ වේවා! සඟ සරණ වේවා! අපේ සැමටම අායුබෝ වේවා! (නි)