ඉදිකිරිම් ක්ෂේත්‍රයේ සතුටුවිය හැකි දේ වගේම සතුටුවිය නොහැකි දේ ද සිදුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි ඇරඹුණු “ඉදිකිරිම් 2015 ” ඉදිරිකිම් උපාංග ප්‍රදර්ශන
යේ දි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් පැවසුවේය.
අතීත ඉදිකිරිම් ප්‍රමිතිය සැලකිල්ලට ගැනීමේදී නව තාක්ෂණයේ මුසුව වර්තමාන ඉදිකිරිම්වල ප්‍රමිතිය පිළිබඳව සමහර අවස්ථාවලදී සැක සංකා මතුවන බව පැවසු ජනාධීපතිවරයා ඉදිකිරිම් ක්ෂේත්‍රෙය් දියුණුව සඳහා නව ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අද තදින් දැනී ඇති බවද ප්‍රකාශ කළේය.
ශ්‍රි ලාංකිකයන් ඉදිකිරිම් ක්ෂේත්‍රයේ විශ්වකර්ම වැඩ කළ පිරිසක් යැයි ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
292
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකිකයෝ විස්කම් වැඩකරුවෝ
සිල්වා Friday, 28 August 2015 02:23 PM
කොළඹ පොර්ට් සිටි එකට මොකද වෙන්නේ ? මගේ මතය නම් ඒ ප්‍රජට් එක ඉදිරියට ගෙන ආ යුතුයි ඒ තුළින් කොළඹ නගරය සහ සංචරක ව්‍යාපාරය ලොකු පිබිදීමක් ඇතිවෙනවා. (අ)
සෙනරත් Friday, 28 August 2015 04:08 PM
පොර්ට් සිටි එපා, ලොකු පාරවල් එපා කියමින් ඉස්සර කෑ ගැසූ අයම දැන් ඒවා ඕනෑ කියා ඉල්ලනවා. (නදී)