ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන්හි දේශපාලන රැකවරන ලබා සිටීන සුතාකරන් සිවගනාතූරෙයි නම් ශ‍්‍රි ලාංකිකයා හිසකෙස් වලින් වීනාඩි 23ක් ඵල්ලි සිටීමින් ලෝක වර්ථාවක් පිහිටවූ බව පුවත්පතක් වාරතා කර තිබිණි. නගරයේදි මාධ්‍යවේදින් වීශාල පිරිසක් ඉදිරියේ ඔහු මෙම නව ලෝක වර්ථාව පිහිටුවීය. ස්භාවීක ශාක වලින් සාදන ලද තේල් පමණක් හිසකෙස් සදහා පාවීචිචි කළ බවත් වේදනාව ඉවසා ගැනිමට හැකි වුයේ භාවනාව ප‍්‍රගූණ කළ නිසා බවත් වර්ථාව පිහිටුවීමෙන් පසු මාධ්‍යෙවේදීන් හමුවේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
212
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකිකයා කෙස් රොදින් එල්ලෙයි
අලිබබා Thursday, 12 April 2012 01:48 PM
දෙවියන් විසින් අපට නිරෝගී ශරීරයක් ලබාදී තියෙන්නේ මෙවැනි මැජික්පෙන්වමින් ලෝක වාර්ථාවල් පිහිටවන්න නොවෙයි. ශරීරයේ සියලු අවයවයන් ශරීරයට ඉතාවැදගත්. මෙයට පෙරද ලංකාවෙ අයෙක් පොලවයට වැලලෙමින් මැජික් පෙන්වන්න යාමෙන් මෙලොවෙන් සදහටම සමුගත් පුවතක් අසන්නට ලැබුණා. මෙවා දැකීමෙන් කුඩා දරැවන්ද එය අනුකරනය කිරීම සාමාන්‍යදෙයකි. කියන්නා කෙසේ කීවත්. අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.
චතුර Thursday, 12 April 2012 10:59 PM
ඇත්තටම අගය කළ යුතු ලාංකිකයෙක්.භාවනාව ඔහුගෙන් අපට ගත හැකි හොඳම ආදර්ශයයි.
කේ එම් ආර් සී ෆනෑන්ඩු Friday, 13 April 2012 07:55 AM
සුභපැතුම්.. දෙවි පියිටයි.