IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලාංකිකයා කෝටී 3ක රන් සමඟ ඉතාලියෙදි අල්ලයි

යුරෝ ලක්‍ෂ දෙකක් හෙවත් රුපියල් කෝටී තූනක් වටීනා රන් භාණ්ඩ තොගයක් සමග 44 හැවිරිදි ශ‍්‍රි ලාංකිකයෙක් ඉතාලියේ පැලැර්මෝ ගූවන්තොටපොළේ දී   පොලිස් අත්අඩංගූවට පත් වීය. කිලෝ තූනහමාරක් බරැති රන් භාණ්ඩ එහි වීය. වසර 20ක් පුරා පලැර්මෝ නගරයේ ජිවත් වන්නකූ වන ඔහු කලක පටන් රත‍්‍රන් හා මැනික් ගල් සිංගප්පුරුවෙි සිට නිතිවීරෝධිව ඉතාලියට ගෙනඵන්නකූ බව පෙනේ යැයි පැලැර්මෝ ගූවන්තොටු පොළ වීනිමය වීමර්ශණ හා දුෂණ මර්දන පොලිසිය කියයි. ඔහු ගෘහ සේවකයකූ වශයෙන් රැකියාව කරන්නෙකි. නිතර නිතර ගූවන් ගතවීම ගැන සැක සිතූ පොලිසිය මෙවර ඔහු පරික්‍ෂා කෙළේය.



අදහස් (0)

ලාංකිකයා කෝටී 3ක රන් සමඟ ඉතාලියෙදි අල්ලයි

අකිල පෙරේරා Friday, 23 December 2011 05:21 PM

රටේ නමත් නැති කරනවා. ඔය වගේ ජරා වැඩ කරලා හම්බ කරලා ඇවිත් මෙහිදී හොද මහත්වරු, සමහරු දුප්පත් අයට නෑකම් කියන්නෙත් නෑ. ඔන්න බලනකොට හම්බකරන විදිය. ඔහො‍ම අල්ලගන්නෙ ටිකයි. අල්ලගන්න බැරි ඒවා කොච්චරද?

:       0       0

ජයී Saturday, 24 December 2011 03:57 PM

හොරකම පුරුදු අයට කොහෙත් එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site