IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියාවලට යන්න දොරක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායෙල් රාජ්‍යය නිශ්චිත ශ්‍රම වෙළෙඳපොළ අංශවල තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම සඳහා ඊශ්‍රායල් රජය සමඟ ගිවිසුමකට එළඹීමටත් ඒ සඳහා දෙපාර්ශවය අතර මූල  ලේඛනයකට අත්සන් තැබීමට 2020.2.5 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇතැයි රජය පවසයි . 

එම ගිවිසුමට අදාලව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ශ්‍රමිකයන්  බදවා ගැනීමට එරට ජනගහන සංක්‍රමණ හා දේශ සීමා අධිකාරිය අපේක්ෂා කරනු ලබන බව රජය පවසයි.

ඒ අනුව අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම සඳහා දෙදහස් 2023.11.6 දින දෙපාර්ශවය අතර අත්සන් කරන ලද බව සඳහන් කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන ඇත.



අදහස් (1)

ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියාවලට යන්න දොරක්

Lanka Tuesday, 21 November 2023 03:39 PM

දෙස්පාලුවන්ව යවන්න බැරිද පවුල් අතු ගාන්න .ලංකාවේ මිනිස්සුන්ව වට්ටලා තියන තරම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 17 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site