IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලාංකිකයන්ට ඉන්දියාවේදීම වීසා දෙන්න යයි

ඉන්දියාවට පැමිණෙන ලාංකික සංචාරකයින් සඳහා ලබන අප්‍රේල් 14 වැනිදා සිට වීසා බලපත් නිකුත් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අද (13) පැවසීය.

මාධ්‍යවේදී වීසා මෙම කාණ්ඩයට ඇතුළු නොවන බව දැනගන්නට තිබේ.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය අගමැතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී අද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.

 



අදහස් (0)

ලාංකිකයන්ට ඉන්දියාවේදීම වීසා දෙන්න යයි

සිරි Friday, 13 March 2015 04:39 PM

මීට කලින් ඉන්දියාව මේ පහසුකම ශ්‍රී ලාංකිකයින්ට දී පසුව අහෝසිකර දැම්මා වගේ මතකයක් තිබෙනවා. (නි)

:       0       0

රෝයි Friday, 13 March 2015 08:41 AM

දකුණු ඇමරිකාවේ සහ යුරෝපයේ මෙම ක්‍රමය කාලයක සිට ක්‍රියාත්මක වෙනවා. ආසියාවේත් ක්‍රියාත්මක කරනවානම් මගීන්ට පහසුයි.(ම)

:       0       0

චමින්ද Friday, 13 March 2015 10:10 AM

ඉතා හොඳ ප්‍රවනතාවයක්.(හේ)

:       0       0

දර්ශන Friday, 13 March 2015 10:44 AM

යහපත් පාලනයකින් රටක පුරවැසියන් ලබන ප්‍රතිලාභ මෙන්න .(ම)

:       0       0

ජයසේකර Friday, 13 March 2015 11:34 AM

තීරණයට ගෞරවය... දර්ශන කලබල වෙන්න එපා..තාම දින 100 ඉවර නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site