ඩුබායිහිදී ඉන්දුනීසියා සේවිකාවක (21) කෙළසීමට තැත් කළැයි කියන ශ්‍රී ලාංකිකයකුට (30) එරෙහි නඩුව එහි උසාවියක විභාග වෙයි. එම තරුණිය උසාවියට පැවසුයේ අල්මාරියක් අලුත්වැඩියාවක් සඳහා ඉස්කුරුප්පු නියනක් ද රැනෙ ආ ඔහු තමා ඇඳට පෙරළා අතවර කරන්නට සැරසෙද්දී තමා කෑ ගසමින් එළියට පැන සෙසු සේවකයන්ට ඒ පිළිබඳ දැන්වූ බවයි.
උසාවි තීන්දුව ලබන 27 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
903
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ලාංකිකයාගෙන් ඉන්දුනීසියා කතකට අතවර
හුසේන්-රියාද් Friday, 22 February 2013 11:46 AM
මට නම් පේන්නේ හෙට්ටිගේට හොද අත්දැකීම් තියෙනවා වාගෙයි.(නදී)
ඩිලානි Thursday, 21 February 2013 10:01 PM
ලංකාවේ නම කනවා. (නි)
චන්දිම Thursday, 21 February 2013 10:33 PM
ඉන්ජෙක්ෂන් එකක් ගහලා රට යවන්න ඕනෑ. (නි)
ගාමිණී Thursday, 21 February 2013 10:58 PM
එවැනි මිනිසුන්ට දඩුවම් කලාට අපි විරුද්ධ නැහැ.(නදී)
ප්‍රවීන් Monday, 25 February 2013 01:09 PM
නරිත් මිදි තිත්තයි කියලා කිවුවලුනේ. (නි)
රම්සි Thursday, 21 February 2013 11:01 PM
ඉස්කුරුප්පු නියන් ප්‍රශ්නයක්! (නි)
දිනේෂ් Friday, 22 February 2013 01:56 PM
මම නම් මෙය පිලිගන්නේ නැහැ. ඉන්දුනීසියානු කාන්තාවෝ කපටියි..(ස)
වාද්දුව Thursday, 21 February 2013 11:29 PM
ඉන්දුනීසියන් ගෑණු නම් විස්වාස කරනන්න නරකයි.(නදී)
ලීල් Thursday, 21 February 2013 11:54 PM
අපේ ලාංකිකයින්ට අල්මාරිය ඇතුළ අමතක වුණේ කොහොමද කියන එකයි මට පුදුමේ. (නි)
හේරත් Thursday, 21 February 2013 11:59 PM
අනේ මන්දා! මට තේරෙන හැටියට නම් ඕක ඉස්කුරුප්පුවේ ප්‍රශ්නයක් අනේ. (නි)
තිලක්-ඩුබායි Friday, 22 February 2013 02:09 PM
ඉන්දුනීසියන් කෙල්ලෝ ලංකාවේ කොල්ලන්ට කැමතියි. එයාලා ඔය කියන තරම් කපටි නැහැ. පිලිපීන කෙල්ලෝ නම් ඒ වගේ.(නදී)
තිලක්-ඩුබයි Friday, 22 February 2013 02:07 PM
ලංකාවේ කොහෙද කියලා ලියලා නැහැ. අම්බලන්ගොඩද?(නදී)
අමිල Friday, 22 February 2013 01:23 AM
අපේ රටට ඉතින් සොරි ඩොට් කොම් තමයි. (නි)
ලාල් Friday, 22 February 2013 01:29 AM
හැමතැනම මෙහෙම පෙළපාලි... (නි)
එරංග Friday, 22 February 2013 02:47 PM
මේ වගේ වැරදි සාධාරණය කරන්න නරකයි (දී)
හිල්ම් Friday, 22 February 2013 02:44 AM
ඩුබායි වල එල්ලන්න ඕනා.(නදී)
ජයතිස්ස Friday, 22 February 2013 07:20 AM
ඉන්දුනීසියන් ගැහැණු විශ්වාස කරන්න බැහැ. හොදින් හොයලා බලලා දඩුවම් දෙන්න. (නි)
පහන් Friday, 22 February 2013 07:42 AM
කතාව ඇත්ත නම් දඩුවම් දියයුතුයි. (නි)
පසන් Friday, 22 February 2013 03:49 PM
කිසිම සමාවක් දෙන්න හොද නැහැ (දී)
වරුණ Friday, 22 February 2013 08:07 AM
ඕක කරන්න ඔච්චර දුරක් යන්න ඕනෑද? (නි)
අජිත් Friday, 22 February 2013 08:12 AM
අතවර කර නැහැනේ. කෑ ගැහැව්වේ ඇයි.(නදී)
අනුර Friday, 22 February 2013 04:07 PM
අනේ මන්ද මේ මිනිස්සුන්ට මොනවා කරන්නද කියල? (දී)
සරත් Friday, 22 February 2013 08:34 AM
අපේ අයට ටික දවසකින් ගිය කාරණය අමතක වෙනවා. (නි)
සම්පත් Friday, 22 February 2013 09:02 AM
අයියෝ! ඒ නංගිගේ ගෙදර ඇණයක් ගළවන්න තියෙන්න ඇති. ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ. (නි)
බංඩාර-කුවෙට් Friday, 22 February 2013 05:09 PM
අරාබි රටවල වැරදි වැඩියෙන් කරන්නේ ඉන්දුනීසියානු සහ පිලිපීන කාන්තාවන්.(නදී)
හෙට්ටිගේ Friday, 22 February 2013 09:45 AM
මම නම් මෙය පිලිගන්නේ නැහැ. ඉන්දුනීසියානු කාන්තාවෝ කපටියි. සල්ලි ඉල්ලලා දෙන්න නැතුව ඇති.(නදී)